LICENSE_S
EBMD S
EROC S
BNR S

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත්

07
සැප්2025
Induced Fish Breeding

Induced Fish Breeding

Induced Fish Breeding Venue : Oruwal M...

05
සැප්2025
Desith Bodhipala Wandana

Desith Bodhipala Wandana

There will be a desithpala bodi wandana...

02
සැප්2025
Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" is the main concept...

02
ඔක්2023
Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team...

« »
  • නිවස
  • අප ගැන
    • හැඳින්වීම               
      • අපගේ දැක්ම
      • අපගේ මෙහෙය
      • කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඉතිහාසය
      • ප්‍රාදේශීය ලේකම්වරු
    • සංවිධාන ව්‍යූහය
    • කාර්‍යය මණ්ඩලය
      • ප්‍රාදේශීය ලේකම්
      • සහකාර ප්‍රාදේශීය ලේකම්
      • ගණකාධිකාරි
      • සහකාර අධ්‍යක්ෂ - සැලසුම්
      • නියෝජ්‍ය අධ්‍යක්ෂ - ක්‍රමසම්පාදන
      • පරිපාලන නිලධාරි
      • පරිපාලන ග්‍රාම නිලධාරි
  • අංශ
    • ආයතන අංශය
    • සමෘද්ධි අංශය
    • ඉඩම් අංශය
    • විශ්‍රාම වැටුප්  අංශය
    • සමාජ සේවා අංශය
    • ආපදා කළමනාකරණ අංශය
    • වාහන ආදායම් බලපත්‍ර අංශය
    • රෙජිස්ට්‍රාර් අංශය
    • ජාතික හැඳුනුම්පත් අංශය
    • ක්ෂේත්‍ර නිලධාරි අංශය
    • ගිණුම් අංශය
    • සැලසුම් අංශය
    • උපදේශන අංශය
  • පරිපාලන_වසම්
    • ග්‍රාම නිලදාරී කොට්ඨාශ
    • සමෘද්ධි කොට්ඨාශ    
    • සංවර්ධන නිලධාරි අංශය
    • රෙජිස්ට්‍රාර් අංශය            
    • ක්ෂේත්‍ර නිලධාරි අංශය      
  • සංවිධාන 
    • ලියාපදිංචි ආයතන
    • වැදගත් ආයතන
  • සංඛ්‍යාන තොරතුරු
  • මාධ්‍ය කවුළුව
    • පුවත්
    • ඉදිරි වැඩසටහන්
    • ඡායාරූප ගැළරිය
  • අපගේ ප්‍රකාශන
    • ඡත්‍ර සඟරාව
    • සම්පත් පැතිකඩ
  • අඩවි සැලැස්ම
  • බාගත කරගැනීම්
    • තොරතුරු දැනගැනීමේ පනත
    • අයදුම්පත්‍ර බාගතකිරීම
  • නිතර අසන පැණ

This page is under constructions

ග්‍රාම නිලධාරී වසම් අනුව ජනගහනය

ග්‍රාම නිලධාරී වසම මුළු ජනගහනය
රණාල 5038
නවගමුව 5754 
නවගමුව දකුණ 2987 
ඉහල බෝමිරිය 4434
වෑකේවත්ත 4020 
පහල බෝමිරිය ඵ් 4395 
පහල බෝමිරිය බී 5076 
කොතලාවල 6338 
කඩුවෙල 4518 
හේවාගම 4334
රග්ගහවත්ත 4193
වැලිවිට 5200 
මහදෙනිය 5718 
මාලබේ නැගෙනහිර 6199 
මාලබේ බටහිර 5349 
මාලබේ උතුර 7991 
තලංගම උතුර ඒ 3258 
තලංගම උතුර බී 3930 
මුත්තෙට්ටුගොඩ 7007 
පොතුඅරාව 7723 
තලාහේන 9625
තලාහේන දකුණ 2906 
ජයවඩනගම 2297 
පහලවෙල 4622
ආසිරි උයන 3181 
වික්‍රමසිංහපුර 3263 
කුමාරගේවත්ත 5282 
බටපොත 7889 
අරුප්පිටිය 2449 
වැලිපිල්ලෑව 2729
දැඩිගමුව 2190 
ඇඹිල්ලදෙණිය 1952 
බටේවෙල 1991 
ඔරුවල 4683 
ශාන්තාලෝකගම 7203 
කොරතොට 9550 
වැලිහිද 2184 
තුන්අදහේන 4584
පෝරේ 5341 
බොරළුගොඩ 3277 
අතුරුගිරිය 6034 
අතුරුගිරිය දකුණ 3869 
තල්දියාවල 3150 
කලපලුවාව 4461 
වල්පොල 8863 
කොටුවේගොඩ 3212 
ශ්‍රී සුභූතිපුර 2672 
බත්තරමුල්ල දකුණ 1844 
බත්තරමුල්ල උතුර 2082 
උඩුමුල්ල 2565
රජමල්වත්ත 2096
හෝකන්දර උතුර 6491 
හෝකන්දර නැගෙනහිර 5320 
අරංගල 5735 
හෝකන්දර දකුණ 5773
වැල්ලංගිරිය 4916 
ඇවරිහේන 2713 

ස්ත්‍රී පුරුෂ භාවය අනුව ජනගහනය

ග්‍රාම නිලධාරී වසම ස්ත්‍රී පුරුෂ මුළු ජනගහනය
රණාල 2667 2371 5038 
නවගමුව 2903  2851  5754 
නවගමුව දකුණ 1555 1432 2987
ඉහල බෝමිරිය 2354 2080 4434
වෑකේවත්ත 2061 1959 4020
පහල බෝමිරිය ඵ් 2270 2125 4395
පහල බෝමිරිය බී 2484 2592 5076
කොතලාවල 3247 3091 6338
කඩුවෙල 2389  2129  4518
හේවාගම 2147  2187  4334 
රග්ගහවත්ත 2175  2108  4193
වැලිවිට 2659 2541 5200 
මහදෙනිය 2932 2786  5718 
මාලබේ නැගෙනහිර 3144  3055  6199 
මාලබේ බටහිර 2665 2684  5349 
මාලබේ උතුර 4140  3851 7991
තලංගම උතුර ඒ 1429  1829  3258 
තලංගම උතුර බී 2070  1860  3930 
මුත්තෙට්ටුගොඩ 3539 3468 7007 
පොතුඅරාව 3936 3787 7723
තලාහේන 4849  4776 9625 
තලාහේන දකුණ 1894 1012  2906 
ජයවඩනගම 1208  1089  2297 
පහලවෙල 2358  2264  4622 
ආසිරි උයන 1591  1590  3181 
වික්‍රමසිංහපුර 1710  1553  3263 
කුමාරගේවත්ත 2640 2642 5282 
බටපොත 3817 4072  7889 
අරුප්පිටිය 1222 1227  2449 
වැලිපිල්ලෑව 1328  1401 2729 
දැඩිගමුව 1188  1002  2190 
ඇඹිල්ලදෙණිය 1005  947  1952 
බටේවෙල 1102 889  1991 
ඔරුවල 2408  2275  4683 
ශාන්තාලෝකගම 4028 3175  7203 
කොරතොට 4644  4906  9550 
වැලිහිද 1103 1081  2184 
තුන්අදහේන 2260 2324  4584 
පෝරේ 2803 2538  5341 
බොරළුගොඩ 1668  1609  3277 
අතුරුගිරිය 2993  3041  6034 
අතුරුගිරිය දකුණ 2005  1864  3869 
තල්දියාවල 1602  1548  3150 
කලපලුවාව 2302 2159  4461
වල්පොල 4474  4389  8863 
කොටුවේගොඩ 1641 1571  3212
සුභූතිපුර 1329 1343  2672 
බත්තරමුල්ල දකුණ 853  991  1844 
බත්තරමුල්ල උතුර 1143 939 2082
උඩුමුල්ල 1346 1219 2565
රජමල්වත්ත 1066 1030 2096
හෝකන්දර උතුර 3213 3278 6491
හෝකන්දර නැගෙනහිර 2679 2641 5320
අරංගල 2938 2797 5735
හෝකන්දර දකුණ 3162 2611 5773
වැල්ලංගිරිය 2639 2277 4916
ඇවරිහේන 1411 1302 2713

සංවර්ධන අවශ්‍යතා 2021

Ranala

  • පාසල් මාවත, කුරුදුවත්තපාර, දෙල්ගහවත්ත පාරතොටුපල පාර, උස්පිල්ලෑව පාර, වලව්වත්ත ප්‍රධාන පාර කාපට් කිරීම.
  • මැටි කර්මාන්ත ගම්මිනය සදහා අවශ්‍යය පහසුකම් ලබාදී කර්මාන්තය නගාසිටුවීම.
  • උස් පිල්ලෑව අමුණ අළුතින් ඉදිකිරීම.
  • උදුගොඩ පාර මංකඩේ අසල බෝක්කුව ප්‍රතිසංස්කරණය.
  • කුඩා ඇගලුම් කර්මාන්ත නගා සිටු වීම.
  • මැටි කර්මාන්ත ගම්මිනය සදහා අවශ්‍යය පහසුකම් ලබාදී කර්මාන්තය නගාසිටුවීම.
  • රණාල ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ දරුවන් සදහා වැසිකිළි පද්ධතියක් සකස් කිරීම.
  • රණාල ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ පැතිබැම්ම සකස් කර, ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
  • රණාල  මහින්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ පවත්වාගනයනු ලබන සිරිමිහිදු පෙරපාසල ප්‍රමිතිගත පෙර පාසලක් බවට පත් කිරීම.
  • සේවා  පියසක් ඉදිකර එහි ළමා හා මාතෘ සායනයක් ස්ථාපිත කිරීම.
  • වලව්වත්ත පැල්පත්වාසීන්ට නිවාස සැකසීම.

Nawagamuwa

  • ගැමුණු මාවත කෙළවර, ස්වර්ණභූමි මාවත, සුමනජෝති මාවත, කැකිරිවල අතුරු මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීම.
  • කැකිරිවල පාර ආරම්භක ස්ථානයේ සිට තලපිටිය හීනදුරාව පාලම දක්වා පැති කාණු සකස් කිරීම.

Nawagamuwa South

  • සමුපකාර මාවතේ කොටසක්, මහවත්ත පාර, කනත්ත පාර, සිරි සුමනතිස්ස මාවත කාපට් කිරීම.
  • කනත්ත පාර අසල බෝක්කුව, 412 නිවස අසල බෝක්කුව, ස්ටාර් ගාමන්ට් ඒක අසල බෝක්කුව, නවගමුව දකුණ හා කෝන්ගහහේන වෙන්වන ස්ථානෙය් බුදුපිළිමය අසල බෝක්කුව යන ස්ථාන පුළුල්කර සුදුසු පරිධි සංවර්ධනය කිරීම
  • නවගමුව දකුණ හා දැඩිගමුව ග්‍රාමෙස්වා වසම යා කරන මාර්ගය ඒකාබද්ධකර සංවර්ධනය කිරීම
  • පානීය ජලය නොමැති මාර්ග සදහා අවශ්‍ය පානීය ජල පහසුකම් ලබා දීම. නො.457ඊ නිවස දක්වා දිවෙන මාර්ගය, නො.525/1/ඒ නිවස දක්වා දිවෙන මාර්ගය, ඒපිටවත්ත මාර්ගෙය් නො.594ඒෆ් නිවස අසලින් දිවෙන අතුරු මාර්ගය, නො.331/1/ඒ නිවස අසල සිට ඉතිරි කොටස, නො. 331/3/7නිවස අසල සිට ඉතිරි කොටස,නො.320/6 නිවස අසල සිට ඉතිරි කොටස

Ihala Bomiriya

  • රන්මල් මාවත ජලය බැසයාම විධිමත් කිරීම හා කෑරගල මාවත සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් කිරීම.
  • රස්සපාන තොටුපලට ඵගොඩ මෙගාඩ වීමට ඔරුවක් ලබාදීම.
  • සුසාන භුමිය වටා වැටක් ඉදිකිරීම.

Wekkewatta

  • ගොඩඋඩපාර, සාරභූමිය, මිල්ලගහවත්තපාර HPT පාර කාපට් කිරීම.

Pahala Bomiriya A

  • සංවර්ධනය කර ඇති ඩඩ්ලි ගුණසේකර මාවත ඉතිරි කොටස සම්පූර්ණ කිරීම
  • දහම් පාසල් මාවත දෙවන පටුමග පාර කාණු පද්ධතිය සැකසීම හා ප්‍රතිසංස්කරණය
  • හප්පා වල පාර පැති බැමි දමා සංවර්ධනය කරලීම .
  • කරල් ගහ හේන පාර ප්‍රතිසංස්කරණය

Pahala Bomiriya B

  • Repairing the play ground of Sri Silalankara School.
  • Building a monastery in the upperstair of Dana Shalawa Sri Abinawarama Temple.
  • Building a waking track in between the Medananda Mawatha & Daham Pasala Mawatha which area is belongs to Pahala Bomiriya.

Kothalawala

  • කොතලාවල ගැමුණුපුර ශ්‍රී සිද්ධාර්ථ බෞද්ධ මධ්‍යස්ථාන ධාතු මන්දීරයේ බිම ටයිල් අතුරා සංවර්ධනය කිරීම.
  • කොතලාවල සෝමසුමනාරාම විහාරයේ පහළ මළුව තාප්පය බැදීම හා වළාකුළු බැම්ම සහිතව කපරාරු කිරිම.
  • කොතලාවල සෝමසුමනාරාම විහාරයේ උඩ මළුව සහිත බෝධි ප්‍රාකාරය කපරාරු කිරිම.
  • ගැමුණුපුර 2 පටුමඟ සහ සිද්ධාර්ථ පංසල අතුරු මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • කොතලාවල බංගලාවත්ත ප්‍රදේශයේ ජලය බැසයාම සඳහා ඇති පැති කාණු පද්ධතිය සංවර්ධනය කිරීම
  • සරසවි පෙදෙස මාර්ගය ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා සුදුසු පරිදි සංවර්ධනය කිරීම.
  • කොතලාවල නො.174/බී, ගීතා කුමුදුනි මහත්මියගේ නිවස අසලින් අරම්භ වන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
  • ගැමුණුපුර 15 වන පටුමගෙහි ඇති කාණු පද්ධතිය සංවර්ධනය කිරීම
  • ගැමුණුපුර පොලිපැක් ආයතනය ඉදිරිපිට ඇති මාර්ගයේ ඉතිරි කොටස කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • සරසවි පෙදෙසේ ජලය බැසයාම සඳහා කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.
  • ජනිත් ධම්මික මාවතේ ජලය බැසයාම සඳහා කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.

Kaduwela

  • ෆැෂන් ගාර්ඩ්න්ස් නිවාස සංකීර්ණයේ මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම.

Hewagama

  • කැකිරිදෙණිය අතුරු මාර්ගය හරහා ගලා බසින වැසි ජලය ප්‍රධාන මාර්ගයෙන් කැකිරිදෙණිය වෙල් යායට ගලා බැසීම සඳහා ක්‍රමවත් කානු පද්ධතියක් ඉදි කිරීම
  • ඥාණවිමල මාවත සංවර්ධනය කිරීම
  • රාජසිංහ මාවත ගලඋඩ පාර අසලින් ආරම්භ වී සරත් මහතාගේ හා අනෙකුත් ගම් වැසියන්ගේ නිවාස හා වෙල් යාය අතරින් හුණු බෝක්කුව දක්වා ගලා බසින ස්වභාවික කානු පද්ධතිය සංවර්ධනය කිරීම
  • රාජසිංහපුර පොදු නාන ළිඳ සංවර්ධනය කිරීම
  • රාජසිංහ මාවත තල්ගහවත්ත ගල උඩ පාර මාර්ගය කොන්ක්‍රීට් කිරීම
  • රාජසිංහ මාවත 177 බස් මාර්ගය ආසන්නයේ ඇති කානු පද්ධතිය සංවර්ධනය කිරීම
  • රාජසිංහ මාවත 143 බස් මාර්ගය ආසන්නයේ ඇති කානු පද්ධතිය සංවර්ධනය කිරීම
  • රාජසිංහ මාවත හේමපාල මහතාගේ කඩය අසල සිට සරණපාල මහතාගේ නිවස දක්වා මාර්ගය කාපට් කිරීම
  • අධිවේගී මාර්ගය ඉදි කිරීම හේතුවෙන් හේවාගම වසමේ ජලය බැස යන කානු පද්ධති රැසක් අවහිර වී ඇති බැවින් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සාකච්චා කර අධිවේගී මාර්ගය තුල ඇති කානු පද්ධතිය සංවර්ධනය කිරීම
  • රාජසිංහ මාවත නිදන්ගල අසල ඇති මාර්ගය දෙපස යකඩ වැටක් ඉදි කිරීම
  • රාජසිංහ මාවත 14 වන පටුමඟ කෙළවර මීටර් 75 පමණ කොටස කොන්ක්‍රීට් කිරීම

Raggahawatta

  • නො.98/ජී නිවස අසල සිට  නො.98/බී නිවස දක්වාද, එම මාර්ගයම “සිප්නාරා“ අධ්‍යාපන ආයතනය දක්වාද කාපට් කිරීම
  • බෘක්වත්ත 97/ඩී ස්ථානයේ ඇති නාන ළිද සමග එයට යන මාර්ගයද සංවර්ධනය කිරීම.
  • වෙරළුවිල මාර්ගය ආරම්භයේ වැසි ජලය එකතුවි ගමනාගමනයට බාධා ඇතිවීමේ ගැටලුව සදහා ස්ථිර විසදුමක් ලබාදිම.

Weliwita

  • බොරළුවිල මාර්ගය හා හේවාගම බෝක්කුව දක්වා කාපට් කිරීම
  • ශාන්ත අන්තෝනි මාවත බෝගහවත්ත මාර්ගය දක්වා  කාණුව සකස්කර කාපට් කිරීම
  • පසන් උයන මාර්ගය කාපට් කිරීම
  • අරංගපොළවත්ත පාර, මඩ දෙවට පාර, ගොරකවිල පාර ශාන්ත මරියා මාර්ගය දක්වා කාපට් කිරීම.

Mahadeniya

  • අටේ කණුව සිට විජිතාරාම පන්සල දක්වා මාර්ගය කාපට් කිරීම.
  • අබලන්ව ඇති විජයබා මාවත සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • රෝහණ විලත්ගමුව මාවතේ අනූපමා උත්සව ශාලාව පසු කර වමට ඇති කොන්ක්‍රීට් මාර්ගයේ පළමු අතුරු මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරීම.
  • විහාර මාවතේ දෙවන පටුමග ගල්වල පාර වටරවුම සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • උළුවහුකරේ අංක 398/සී නිවස ළඟ සිට අංක 400 නිවස දක්වා ඇති පාර සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • සුහද මාවත, වැලිවිට පාර කාණු පද්ධතියේ කොන්ක්‍රීට් ලෑලි දැමීම හා ප්‍රධාන පාරට බෝක්කු දැමීම
  • ගනේතොට 367/7/ඒ නිවසට යන පාර සමීපයේ ඇති පොදු නාන ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
  • ගනේතොට අංක 367/7/ඒ නිවස ළඟ සිට මීටර් 200ක් පමණ කාණු පද්ධතිය සකස් කර ගැනීම.

Malabe East

  • අභය සමාධි විහාරස්ථානයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.
  • ජෝතිපාල මාවත ප්‍රධාන පාරේ සහ මිහිදු මාවත ප්‍රධාන පාරේ දෙපස සපත්තු කානු දමා සංවර්ධනය කිරිම
  • සණස ගොඩනැගිල්ල පිටුපස සිට ජෝතිපාල මාවත දක්වා ඇති අඩි 03 පාර සංවර්ධනය කිරීම
  • මිහිදු මාවත 26 පටු මඟ සංවර්ධනය කිරීම

Malabe West

  • 10 කණුව පාරේ නො.581/1 විපුල හේමප්‍රිය මහතාගේ නිවස අසළ සිට නො.622 අනුර සිරිවර්ධන මහතාගේ නිවස අසළින් ජලය බැස යන කාණු පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • මිහිඳු මාවත දෙපස කාණු පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ග්‍රාම නිලධාරී වසමෙහි දැනට සංවර්ධනය කර ඇති මාර්ගවල කාණු පද්ධති කොන්ක්‍රීට් ලෑලි යොදා ආරක්ෂිත ලෙස සකස් කිරීම
  • සුසිලාරාම පාරේ කඩුවෙල මාර්ගයට ආසන්නයේ වෙළ අසළ පැති බැම්ම සංවර්ධනය කිරීම
  • මිහිඳු මාවත 26 වන පටුමග පවුල් 08 මාර්ගය සංවර්ධනය කිරීම

Malabe North

  • පිට්ටුගල සුදර්ශනාරාම විහාරයේ දහම්පාසල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ බිම සැකසීම.
  • පිට්ටුගල සුදර්ශනාරාම විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ල ඉදිකිරීම.
  • ඉසුරුපුර ශ්‍රී විමලාරාම විහාරයේ සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩ කටයුතු නිමකිරීම.
  • සදර්ශන මාවත වෙළ මැද බෝක්කුව අසල ආරක්ෂිත පැති බැමිම ඉදිකිරිම
  • වැව පාර වෙල මැද කොටසේ 1පටුමග දක්වා පැති බැම්ම හා ඉතිරි කොටස නිම කිරිම(වසන්ත මහතාගේ නිවස ඉදිරිපිට යකඩ වැඩපල දක්වා)
  • සෙත්සිරි පෙදෙස කෙළවර මාර්ගය කාණු පද්ධතියත් සමග පිළිසකර කිරීම
  • සුදර්ශනමාවත නාමල් පෙදෙස 209/4, නිවස අසල සිට 209/6,නිවස  දක්වා ඇති මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • පිට්ටුගල විජය බා පෙදෙස මාර්ගයේ අග කොටස සංවර්ධනය කිරීම 

Thalangama North A

  • තලංගම පොලීසියට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම
  • කොස්වත්ත චින්තන පාර අග කොටස ප්‍රධාන කාණු පද්ධතිය සංවර්ධනය කිරිම.
  • සිරිනන්දාරාමය විහාරස්ථානයේ චෛත්‍ය ඉදිරිපිට ඇති හොරගහකන්ද මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරිම.
  • L S පෙරේරා මාවතේ කාණුව සකස් කිරිම.
  • කොස්වත්ත හන්දියේ සිට සිරිනන්දාරාම පන්සල අසල හන්දිය දක්වා කාණු පද්ධතිය හා පදිකවේදිකාව සකස් කිරිම.
  • කපුවාදෙණිය මාර්ගයේ හෙට්ටිආරච්චි මහතාගේ නිවස අසල සිට පයිප්පපාර දක්වා සංවර්ධනය කිරීම.
  • ගෙහාන් පාර අල කොටස වම්පස කාණු පද්ධතිය සැකසීම.
  • කපුවාදෙණිය මාර්ගය කාපට් කිරිම.
  • බණ්ඩාරවත්ත සිට මාධ්‍යවේදී ගම්මානය දක්වා ඇති මාර්ගය කොන්ක්‍රීට් කිරිම.
  • බණ්ඩාරවත්ත පොදු ලිඳ ප්‍රතිසංස්කරණය කිරිම.
  • සිරිනන්දාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන පෙර පාසලේ වැසිකිලි පද්ධතිය සකස් කිරිම.
  • කරුණාතිලක මාවතේ නිවාසවල වැසි ජලය බැසයාමට කාණු පද්ධතියක් සැකසිම

Thalangama North B

  • මාලබේ සුසිතපුර හා රණවිරු මාවත කාපට් මාර්ගය දෙපස බෝක්කු සහිතව සංවර්ධනය කිරිම
  • දහම් මාවත කාණු පද්ධතිය සැකසිම.
  • ස්වර්ණ පෙදෙස පැති බැම්ම හා ස්වර්ණ පෙදෙස හා බෝගහවත්ත යා කෙරෙන පාලමක් සැදිම.
  • සිල්වා මාවත හරස් මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරිම.
  • අලිසන්ද්‍රි අප්පුහාමි මාවත ප්‍රධාන මාර්ග කාණු පද්ධතිය හා මාර්ගයේ අවසන් කොටස කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම.

Muththettugoda

  •  සිරිසුමනසාර පෙරපාසල පවත්වාගෙන යනු ලබන  සාලරුක්ඛාරාම විහාරයේ චෛත්‍ය මන්දිරයේ පහත මාලය කොන්ක්‍රිට් කණු යොදා සංවර්දනය කිරිම.
  •  ලුම්බිණි සේනාසන විහාරයේ සනිපාරක්ෂක කටයුතු සංවර්ධනය කිරිම.
  •  ලුම්බිණි සේනාසන විහාරයේ විහාර මළුව සංවර්ධනය කිරිම.
  • මුත්තෙට්ටුගොඩ ආරම්භයේ සිට අවසානය දක්වා දෙපස සපත්තු කාණු දමා සංවර්ධනය කිරිම.
  • දුටුගැමුණු මාවත 3වන පටුමග මුලසිට කාණු පද්ධතිය සංවර්ධනය කිරිම.
  • ලුම්බිණි සේනාසන මාර්ය බෝක්කුව සහිතව මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම.
  • දුටුගැමුණු මවත 9 වන පටුමග කාණුව 449/7 නිවස දක්වා සංවර්ධනය කිරිම.
  • රජවත්ත පහල කොටසෙහි කාණුව සකස් කිරිම.
  • මාලබේ දෙසින් පැමිනෙන ප්‍රධාන කානුව විදිමත්ව සංවර්ධනය කිරිම.
  • බන්ට් මාර්ගයෙහි දෙපස සපත්තු කාණු දමා සංවර්ධනය කිරිම.
  • ජය මාවත වංගුව අසල කාණුව මත කොන්ක්‍රිට් ලැලි දමා සංවර්ධනය.
  • 1 වන පටුමග පොදු නාන ළිඳ සංවර්ධනය කිරිම.
  • 429/2, නිවස අසල කාණුව සංවර්ධනය කිරිම.
  • ලලිතා මහත්මියගේ නිවස ඉදිරිපිට ඇති කාණුව සංවර්ධනය කිරිම.
  • කපුවාදෙණිය මාර්ය කාපට් අතුරා සංවර්දනය කිරිම.

Pothuarawa

  • ධර්මාශෝක මාවත ආරම්භයේ සිට අංක 1081/22 නිවස දක්වා මාර්ගය කාපට් කිරීම

Thalahena North

  • බතලවත්ත සෙත්සිරි මාවත හා චන්දිකා කුමාරතුංග මාර්ගය යා කෙරෙන නව ප්‍රෙව්ශ මාර්ගයක් ඉදි කිරීම.
  • වික්ටර් සන්ස් හාඩිවෙයාර් අසලින් ආරම්භ වන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • සත්සර මාවත 5 වන පටුමග කාණු පද්ධතිය සමග මාර්ගය  සංවර්ධනය කිරීම.
  • සමනළ මාවත දෙපස කාණු පද්ධතිය  සංවර්ධනය කිරිම.
  • සෙත්සිරි මාවත 2 වන පටුමග කාණු පද්ධතිය  සමග සංවර්ධනය කිරිම

Thalahena South

  • තලාහේන හන්දියේ සිට විජය මාවත හරහා වැටී ඇති පැරණි ප්‍රධාන ජල නළය වෙනුවට නව ජල නළයක් එලීම හා සංවර්ධනය කිරීම.
  • තලාහේන දකුණ පරාක්‍රම මාවත පළමු පටුමග සංවර්ධනය කිරීම.

Jayawadanagama

  • බස්නැවතුම්පොළ අසල 3 ඩී/62 නාවස අසල පොදු කාණුව සංවර්ධනය කිරීම.
  • 6/ඒ /56 සිට 6/සී/13නිවස පිටුපස ගල් බැම්ම ඉදිකිරීම
  • 7/සී/32 නිවස පිටුපස ගල් බැම්ම ඉදිකිරීම.
  • 9 ඩී කලාපයේ නිවස පිටුපස ගල් බැම්ම ඉදිකිරීම

Pahalawela

  • විජිතපුර ලියනගේ මාවත අවසානය දක්වා කාපට් අතුරා සංවර්ධනය කිරීම සහ කාණුව සැකසීම
  • විජිතපුර ගැමුණුමාවත තුන්මං හන්දියේ සිට කන්ද උඩ ලියනගේ මාවත දක්වා මැද පාර කාපට් අතුරා සංවර්ධනය කිරීම
  • විජිතපුර ජයන්ති මාවත පාර්ලිමේන්තු පාරෙන් ප්‍රවේශ වන ස්ථානයේ සිට පරණ රබර් මෝල දක්වා කොටස සංවර්ධනය කිරීම
  • විජිතපුර 4වන පටුමග හරස් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම
  • පහලවෙල 6වන පටුමගේ සිට ඉදිරියට කාණුව සංවර්ධනය කිරීම
  • පහලවෙල පාර නාගහමුල්ල දක්වා  කාපට් අතුරා සංවර්ධනය කිරීම
  • පල්ලිය පාර 6 වන සහ 7 වන පටුමග සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • නාගහමුල්ල 3 වන හා 6 වන පටුමග සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • රත්නායක මාවත හා සම්බන්ධ නිවාස සදහා පවතින ජල පීඩන අඩු මට්ටම පුළුල් කර ගැනීම( දැනට ජලය ලැබෙන්නේ අගල් 2 බටයෙන් එය අගල් 4 දක්වා වැඩිකර ගැනීම
  • සිංහපුර ප්‍රෙද්ශයේ අතුරු මාර්ග පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • කුමාරගෙවත්ත පබුරුගහහේන වටරවුම් මාර්ග කොටස කාපට් කිරීම හා අතුරු මාර්ගය සංවර්ධනය කිරිම

Asiri Uyana

  • විමුක්ති මාවත 3 පටුමග නො. 47 සහ 56 නිවෙස් අතර පාර හරහා කාණුවක් ඉදිකිරීම.
  • කන්දවත්ත 4 පටුමග මාර්ගය සංවර්ධනය කිරීම.
  • කන්දවත්ත 9 පටුමග කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.
  • ආසිරි උයන 3 පටුමග ආරම්භයේ සිට අවසානය දක්වා කාණු  පද්ධතිය ස්ලැබ් කෑලි සහිතව සංවර්ධනය කිරීම.
  • පහත්බිම් නිවාස සංකීර්ණය ඇතුළත පාර සුදුසු පරිදි සංවර්ධනය කිරීම.
  • එම්.ඩී.එච් පුර නො.97 සිට 67 දක්වා මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීම.
  • පෙරේරා මාවත වටරවුම් පාර කාපට් කර සංවර්ධනය කිරීම.
  • එම්.ඩී.එච් පුර නො.89 සහ 94 නිවස ඉදිරිපිට  දක්වා  කාණුව ස්ලැබ් කෑලි සහිතව  සංවර්ධනය කිරීම.
  • එම්.ඩී.එච් පුර නො.69 සිට 72 නිවස  දක්වා  කාණුව ස්ලැබ් කෑලි සහිතව  සංවර්ධනය කිරීම.
  • විමුක්ති මාවත ප්‍රජා ශාලාව ඉදිරි පස පඩිය ලොකු කර කාණුව සංවර්ධනය කිරීම.
  • කන්දවත්ත 5 පටුමග කාණු පද්ධතිය ඉතිරි කොටස සංවර්ධනය කිරීම.

Wickramasinghepura

  • අංක 17/‍බි සුදත්සිරි මහතාගේ නිවස අසලින් ආරම්භවන කාණු පද්ධතිය අංක 14/බි/3 චම්පිකා මහත්මියගේ නිවස දක්වා ඉදිකිරීම
  • වික්‍රමසිංහපුර 14 වන පටුමග (දකුණ) ක්‍රමවත්ව ජලය බැසයන පරිදි කාණු පද්ධතිය පිළිසකර කිරීම.
  • ස්වාධීන රූපවාහිනිය අසල ඇති කාණුව පුළුල් කරක ක්‍රමවත්ව ජලය බැසයන පරිදි කාණු පද්ධතිය ඉදිකිරීම
  • යු.ඩි.ඒ නිවාස අතුරු මාර්ගවල ඇති කාණු පද්ධති පිළිසකර කිරීම

Kumaragewatta

  • පැලවත්ත ත්‍රිපිටක ධර්මායතන විහාරයේ පැරණි ධර්මශාලා ගොඩනැගිල්ල ප්‍ර‍තිසංස්කරණය කිරීම
  • හේන ජයවඩනගම මෛත්‍රී ධර්මායතන විහාරයේ අවිධිමත්ව ඉදිකර ඇති පැරණි සංඝාවාසය ඉවත්කර නව සංඝාවාසය ඉදිකිරීම
  • හේන ජයවඩනගම මෛත්‍රී ධර්මායතන විහාරයේ චෛත්‍ය ප්‍ර‍තිසංස්කරණය හා සංවර්ධනය කිරීම
  • ජයනාදපුර 548 නිවස ඉදිරිපිට සිට අකුරේගොඩ ප්‍ර‍ධාන පාර දක්වා කානුව ඉදිකිරීම
  • දියවන්නා උද්‍යානය අංක 41 නිවස ඉදිරිපිට සිට අංක 77 නිවස ඉදිරිපිට දක්වා බෝක්කුව සහිත මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • වැව පාර අතුරු පාර 8 ආරම්භයේ සිට 474/ඒ නිවස ඉදිරිපිට දක්වා මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • තලංගම වැව පාර 523/8 ඉඩම සමීපයේ සිට 160/31/E නිවස ඉදිරිපිට දක්වා අතුරු මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • තලංගම වැව අසළ පිං ළිද ප්‍ර‍තිසංස්කරණය කිරිම
  • තලංගම වැව වටා විදුලි ලාම්පු සවි කිරීම

Batapotha

  • ශ්‍රි සුදර්ශනාරාම පුරාණ විහාරයේ(බටපොත) සංඝාවාස  ගොඩනැගිල්ලේ ඉදිකිරිමේ කටයුතු සිදු කිරිම
  • ශ්‍රි විජය සුමනාරාම විහාරයේ (කොරාඹේ) දාන ශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ලේ වහලය ගැසිම සහ ඉතිරි වැඩ නිම කිරිම
  • අභිනවාරාම විහාරයේ (අකුරේගොඩ) සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරිම් කටයුතු සිදු කිරිම
  • ශ්‍රි සුදර්ශනාරාම පුරාණ විහාරයේ(බටපොත) ධර්මශාලා ගොඩනැගිල්ල ඉදිකිරිම.
  • අභිනවාරාම විහාරයේ (අකුරේගොඩ) ධර්මශාලාවේ අබලන්ව ඇති වහලය සකස් කිරිම
  • ශ්‍රි සුදර්ශනාරාම පුරාණ විහාරයේ(බටපොත) බටපොත පරණ පාරට මායිම්ව ඇති කොටසේ තාප්පය ඉදිකිරිම
  • ශ්‍රි සුදර්ශනාරා පුරාණ විහාරයේ(බටපොත) පැරණි ලිද සංවර්ධනය කිරිම
  • බටපොත පරණ පාරේ 3 වන පටු මග සුදුසු පරිදි සංවර්ධනය කිරිම(සිරිමල් මහතාගේ මුද්‍රණාලය අසලින් ඇති මාර්ගය)
  • ගොඩැල්ලවත්ත ප්‍රධාන මාර්ගය අසලින් ඇති පැති බැම්ම සුදුසු පරිදි සංවර්ධනය කිරිම.
  • අංක 184/2/A නොබැදි මාවත නිවස අසල පිහිටි කාණු පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • බටපොත පරණ පාරේ මාලවනයා කුඹුරට  යාම සදහා පිවිසුම් මාර්ගයක් ඉදිකිරිම
  • ගොඩැල්ලවත්ත මාර්ගයේ ගුණතිලක මහතාගේ නිවස අසලින් ඇති කාණුව දෙපා ඇල දක්වා සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • ගොඩැල්ලවත්ත මාර්ගය ආරම්භයේ සිට අවසානය දක්වා කාපට් කිරිම
  • ගොඩැල්ලවත්ත 191/E/8 නිවස ආසන්නයේ පිහිටි පිවිසුම සදහා දෙපා ඇල හරහා ඒදඩු පාලමක් ඉදිකිරිම(පිවිසුම් මාර්ගයක්)
  • දේවාල පාර 177/A/2 නිවස අසල සිට පත්තිනි දේවාලය දෙසට පවතින මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරිම
  • දේවාල වත්ත ප්‍රියන්ත මහතාගේ නිවස අසල ඇති පොදු ලිදෙහි ලින් පඩිය ඔසවා සකස් කිරිම
  • අංක 200/P/11 නිවස ළග සිට දෙපා ඇල දක්වා ඇති කාණුව සුදුසු පරිදි  සංවර්ධනය කිරිම
  • ගල්පොත්ත පාරේ අංක 416/1  නීතා චාන්දනී මහත්මියගේ නිවස අසල සිට වෙල දක්වා ඇති කාණු පද්ධතිය සදුසු පරිදි සංවර්ධන කිරිම
  • බටපොත පරණ පාරේ අංක 410 නිවස අසල සිට වෙල දක්වා කාණු පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ සෙලීනා ෆුඩ් සෙන්ටර් අසලින් ඇති මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • ගොඩැල්ලවත්ත 190/3A2  නිවස ඉදිරිපිට ඇති මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • උදයපුර 99/8  නිවස අසල සිට ඉදිරියට ඇති කාණු පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • අංක 119  නිවස අසල මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • අංක 387/3/B නිවස අසල මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • 364/D/2  U.G.අසේල සාගර මහතාගේ නිවස අසල ඇති කාණු පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • L.T පෙරේරා මාවතේ අංක 408 නිවස අසල ඇති කාණු පද්ධතිය සුදුසු පරිදි සංවර්ධනය කිරිිම
  • නිදහස් මාවතේ අංක 254/6 නිවස අසල සිට අංක 254/4 නිවස දක්වා මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • බටපොත පරණ පාරට ඇතුළු වන ස්ථානයේ වම්පස ඇති කාණුව සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • විමලතිස්ස මාවත අංක 301, R.A.N සදරුවන් මහතාගේ නිවස සදහා ජලය ලබා දිම

Arppitiya

  • අරලිය පෙදෙස ආරම්භයේ සිට අරුප්පිටිය මංසන්ධිය දක්වා කොටස කාපට් කිරීම
  • අරුප්පිටිය තිලකා නන්දනී මහත්මියගේ නිවස ඉදිරිපිට බෝක්කුව සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • නුගේදෙනිය අසෝකා මහත්මියගේ නිවස ඉදිරිපිට කාණුව සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • රුහුණුපුර ඩැනී මහතාගේ නිවසේ සිට බුදු පිළිමය දක්වා කාණුව සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • අරුප්පිටිය පද්මා මහත්මියගේ නිවස ආරම්භයේ සිට අජන්ත මහතාගේ නිවස දක්වා අඩි තුනක් පළල පාර සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • බටපොත ආදාහනාගාරයේ භුමදාන කිරීමේ කොටසේ පවතින ගොඩනැගිල්ල අලුත් වැඩියා කිරීම

Welipillawa

  • වැලිපිල්ලෑව සුමනසේකරපුර ,රෝහන ඡයසේකරපුර, ගල්මෝල වත්ත සියලු පාරවල් කාපටි කිරිම
  • වැලිපිල්ලෑව වසමෙහි වෙළ සහ මානුංගල පන්සල වෙන් කිරිමෙ පැති බැමිමක් ඉදි කිරිම
  • වැලිපිල්ලෑව  ගුනපාල මාවත ඉතිරි කොටස සහ නිශාන්ත ඡයලාල් මාවතට පානිය ඡලය ලැබිම

Dedigamuwa

  • මාර්ග කාපට් කිරීම ,දැඩිගමුව රඹුටන් වත්ත මාර්ගය කාපට් කිරීම යශෝධරා මාවත අතුරු මාර්ගයේ කාපට් කිරීම කොටිගහල  මාර්ගය කාපට් කිරීම
  • යශෝධරා මාවත අතුරු මාර්ගයක වෙදගෙවත්ත ,ජම්බුගහපිටිය කොස් කබල මාර්ගය, රඹුටන් වත්ත යන අතුරු මාර්ග සඳහා පානීය ජලය ලබා ගැනීම
  • අල්මන්  පීරිස් මාවත පැති බැම්ම සැකසීම
  • අරලිය මාවත බෝක්කුව සමග පැති බැම්ම

Embilladeniya

  • අක්ක 10 ප්‍රදේශයට හා නුගවරාලන්ද  ඉහළ මාර්ගයට පානීය ජලය ලබා ගැනීම
  • ශ්‍රී දේවමිත්ත විදුහල  මාවත අක්කට 10 දක්වා කාපට් කිරීම ඇටඹහේන  මාර්ගය කාපට් කිරීම පැතුම්පුර 293 මිහිඳු මාවත හා රාගම වත්ත මාර්ගය කාපට් කිරීම කනත්ත පාර කාපට් කිරීම

Batewela

  • එගොඩඋයන මාර්ගය කාපට් කිරීම
  • බටේවෙල වසමේ  පාලම් හා බෝක්කු ඉදිකිරීම හා නවීකරණය කිරීම

 

Oruwala

 

  • ඹරුවල විහාරයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම.  
  • සීලවිමල මාවත කාණු පද්ධතිය ඉදිකිරිම.
  • ඹරුවල විද්‍යාල මාවත 74/1A නිවස සිට ඇති මාර්ගය කොන්ක්‍රිට් කිරීම.
  • ඹරුවල විද්‍යාල මාවත කඩුවෙල පාර ප්‍රවේශයේ ඇති බෝක්කුව අලුත් වැඩියාව හා පාර කාපට් කිරීම. 

Shanthalokagama

  • ශාන්තාලෝකගම ග්‍රාමනිලධාරි කාර්යාල ඉදිරිපිට නිවාස අංක 721/15  අසල සිට මාර්ග‍යේ  වැසි වතුර බැස යාමට කාණු පද්දතියක් ඉදිකිරිම.
  • සදාසිරිපුර කාණු පද්දතිය හා ප්‍රජාශාලාවට වැසිකිලි පද්දතියක්  ඉදිකිරිම.
  • අන්නාසිවත්ත අබලන් මාර්ග බෝක්කුව  සමග සංවර්ධනය කිරිම.
  • සෙත්සිරිගම .මහජනමාවත එගොඩ වත්ත කාණුපද්දති සැකසීම.
  • ශාන්තාලෝකගම පොදු නානලිදට යන මාර්ගය  සංවර්ධනය කිරිම
  • සුගති මාවත සිට පුබුදු මාවත මාර්ග පද්දතිය සකස් කිරිම
  • මානෙල් මාවත සංවර්ධනය කිරිම
  • සදාසිරිපුර ප්‍රජාශාලාවට යාමට  අඩි 3 පාර මිටර් 30 සැකසීම.
  • ශාන්තාලෝකගම 16/1 සහිත නිවාස වලට යන  බොරළු මාර්ගය සංවර්ධනය කිරිම.
  • අන්නාසිවත්ත අබලන් මාර්ග සංවර්ධනය කිරිම.
  • රංජිකාද අල්විස් 721/17 හරස් මාර්ගය සංවර්ධනය කිරිම
  • ඔරුවල එගොඩ වත්ත ගැමුණු  මාවතේ 4 වන පටුමග සංවර්ධනය කිරිම.
  • කලාප 7 හාට්ලන්ඩ් නිවාස සංකිර්ණයේ අබලන් මාර්ග සංවර්ධනය කිරිම.
  • අන්නාසිවත්ත 1.පටුමග අවසාන කොටස හා  2 පටුමග අතුරු මාර්ග   සංවර්ධනය කිරිම.

Korathota

  • අරුණාරාමයේ සංඝාවාසයේ බිත්ති කපරාරු කිරීම සහ උවැසියන්ට පොදු වැසිකිළියක් ඉදි කිරීම
  • සුමණාරාමයේ තාප්පය ඉදිකිරීම සහ උවැසියන්ට පොදු වැසිකිළියක් ඉදි කිරීම
  • ශ්‍රී අභය නිකේතනාරාම විහාරස්ථානයේ ඉදිවෙමින් පවතින පරිනිර්වාණ මංචකය සහිත බුද්ධ මන්දිරයේ වහලය සකස් කිරීම
  • ශ්‍රී අභය නිකේතනාරාම විහාරස්ථානයේ පොදු වැසිකිළි පද්ධතිය ඉදිකිරීම
  • ගලබඩවත්ත බුදුපිළිමය අසල අඩි 50 ක් පමණ දුරින් පහලට ඇති පොදු කාණුව සංවර්ධනය කිරීම
  • වෙල්යායේ දෙපාඇල මාර්ගය අවිදින මංතිරුවක් ලෙස කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
  • රාජසිංහ මාවතේ සුසුමි පටුමග සංවර්ධනය කිරීම
  • වැලිහින්තුඩුව නිවාස සදහා පානීය නල ජලය ලබා දීම
  • වදුරම්මුල්ල නාගහදෙනිය වෙල්යායේ පැති බැම්ම ඉදිකිරීම
  • මැණිකාගාර මාර්ගයේ පළමු පටුමග කෙළවරේ ඩයස් මහතාගේ නිවස අසල දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරීම
  • උඩවෙල අංක 61 නිවස අසල ඇති පොදු කාණුව ඉදිරියට සංවර්ධනය කිරීම
  • මැණිකාගාර එක්සත් මාවතේ පැති කාණුව සංවර්ධනය කිරීම
  • එම්.ඩී.එච්. ජයවර්ධන මාවතේ රණවකමුල්ල පොරගේවත්ත කොටසට පානීය නල ජලය ලබා දීම
  • මොරවක වත්ත පොදු නාන ලිද ප්‍රතිසංස්කරණය කිරීම
  • මොරවක වත්ත සිරිපුර නිවාස සංකීර්ණයේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
  • ෂෙල්ටන් පලිහේන මාවතේ මුල් වංගුවේ පැති කාණුව සංවර්ධනය කිරීම
  • මැණිකාගාර මාර්ගයේ වෙල අසල ඇති පැති බැම්ම සංවර්ධනය කිරීම
  • පුවක්ගහදෙනිය පොදු කාණුව සංවර්ධනය කිරීම
  • කමත මාර්ගය සංවර්ධනය කිරීම
  • රණවකමුල්ල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම

Welihida

Thunadahena

  • නිරිපලයා වත්ත තුන්අදහේන මාර්ගයේ වෙලකොටස දෙලස බැමි බැද කාණු  පද්දතිය මාර්ගය සමග සුදුසු පරිදි සංවර්ධනය කිරිම
  • ට්‍රයි සිටි උද්‍යානයේ නිවාස යෝජනා ක්‍රමයට මාර්ගය දෙපස වතුර බැසයාමට සුදුසු පරිදි කාණු පද්දතියක්  සැකසීම.
  • නිරිපලයා වත්ත සිට පිට්ටුගල  හයිවේ මාර්ගයට පිවිසුම් මාර්ගයක් ඉදිකිරිම
  • තුන්අදහේන මාර්ගයේ අධිවේගී පාලම යට වතුරට යටවෙන මාර්ගය සුදුසු පරිදි  සංවර්ධනය කිරිම

Pore

  • ආනන්ධ බෝධි මාවත පැති බැම්ම  සහ මැද බෝක්කුව සකස්කිරිම.
  • ආනන්ධ බෝධි මාවත    කාණු  පද්ධතිය සකස්   කිරිම.
  • නිවාසි ජන පදය අසළ  ක්‍රිඩා  පිටිය වටා ආරක්ෂිත වැටක් සකස්කර ක්‍රිඩා පිටිය සංවර්ධනය කිරිම.
  • සිලවිමල   මාවත බක්මීගහ පාර දක්වා කාණු පද්දතිය  සකස් කිරිම.
  • ගල්පොත්ත මාර්ගයේ  විජය මාවත මැද  කාණු පද්ධතිය  නිසි පරිදි  සංවර්ධනය   කිරිම.

Boralugoda

  • බොරළුගොඩ පරණ සුහද මාවත අභය විවේකාශ්‍රමය දක්වා සංවර්ධනය කිරීම.
  • ජයන්ති පාර අඹගහ හන්දිය අසලසිට ගාමීණිරත්නසිරි මාවත දක්වා කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • සත්ජය මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම
  • ජල සැපයුම් අවපීඩන තත්වය ඉවත් කිරීම.
  • ඉහල බොරළුගොඩ පෞරාණික පිං ළිඳ හා අම්බලම ප්‍රතිසස්කරණය කිරීම
  • කනත්ත පහළ පාර අතුරු මාර්ගය අවසාන කොටස  සංවර්ධනය කිරීම(වෙල දක්වා )
  • කනත්ත පහළ පාර 255/ඩී නිවස දක්වා පැති බැම්ම සකස් කිරීම.
  • රුක්මල් ටෙරස් අතුරු මාර්ගය   සංවර්ධනය කිරීම
  • රුක්මල් ටෙරස් අවසාන කොටස  සංවර්ධනය කිරීම
  • පහළ බොරළුගොඩ අඩි 4 ක මාර්ගය   සංවර්ධනය කිරීම
  • සත්ජය මාවත කෙළවර අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
  • බොරළුගොඩ ප්‍රධාන මාර්ගයේ ඉතිරි කොටස කාණු පද්ධතිය ඉදිකිරීම.
  • බොරළුගොඩ ප්‍රධාන මාර්ගයේ දෙවන වෙල කොටස දෙපස පැති බැමි  ඉදිකිරීම.
  • සන්රයිට් සිටි පොදු පහසුකම් ඉඩමේ පැති බැම්ම ඉදිකිරීම.
  • ගාමිණි රත්නසිරි මාවත වෙල  අසල දෙපස පැති බැම්ම ඉදිකිරීම.
  • රුක්මල් ටෙරස් ප්‍රජා ශාලා ඉඩමේ කෙළවර දෙපස පැති බැම්ම ඉදිකිරීම.
  • බොරළුගොඩ ප්‍රධාන මාර්ගයේ පහළ වු වෙල අසල පිං ළිඳ ළග බෝක්කුව ඉදිකිරීම
  • බොරළුගොඩ ප්‍රධාන මාර්ගයේ දෙවන වෙල අවසානයේ බෝක්කුව ඉදිකිරීම
  • හැල්පත් දෙණිය වෙල්යායේ පහළ පිං ළිඳ  ප්‍රතිසස්කරණය කිරීම
  • අරලිය උයන හා බොරළුගොඩ ට්‍රාන්ස්පොමරය දක්වා  මාර්ගය සම්බන්ධ කිරීම
  • බොරළුගොඩ ඉසුරු උයන හා තල්දියාවල ග්‍රීන්සයිඩ් පටුමඟ අසළ පිං ළිඳට පොදු මාර්ගයක් ලෙස ඉදිකිරීම
  • බොරළුගොඩ පරණ සුහද මාවත සඳහා පානීය ජලය ලබා දීම.
  • සුසාන භූමි අලංකාරව ක්‍රමවත්ව පවත්වාගෙන යාමට සුදුසු වැඩපිළිවෙලක් සැකසීම.
  • කාණු පද්ධතිය  ශුද්ධ පවිත්‍ර කිරීම හා වීථී ලාම්පු නැවත සකස් කිරීමට වැඩපිළිවෙලක් සැකසීම.

Athurugiriya

  • අතුරුගිරිය මොරටුවාහේන බොධිරුක්ඛාරාම විහාරස්තානයේ දාන ශාලාවේ පොලව කොන්ක්‍රීට් කිරීම. ( වර්ග අඩි 5000)
  • ජම්බලගස් හන්දිය සිට මොරටුවාහේන පන්සල දක්වා ඇති මාර්ගයේ(1 1/2 Km පමණ)  සපත්තු කාණුව සහ 300m දුරට මාර්ගය කාපට් කිරීම.
  • දංකැටියාවත්ත පාර ආරම්භයේ සිට අවසානය දක්වා 800m මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.
  • අතුරුගිරිය මොරටුවාහේන 4වන පටුමග අසලින් ඇති කුබුර දක්වා ඇති කාණුවේ අවසාන කොටස සංවර්ධනය කිරීම.
  • අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලය අසල මැද ඇල සිට මොරටුවාහේන විහාර මාවත දක්වා සහ අබේතිස්ස මාවත II වන පටුමග දක්වා කොන්ක්‍රීට් කර වේල්ල සංවර්ධනය කිරීම (1 1/2 Km හා ඇවිදින මන්තීරුව ඉදිකිරීම)
  • අතුරුගිරිය පරණ හන්දියේ සිට වාහන සේවා ස්ථානය (ඥානවිමල මාවත) දක්වා අබලන්ව පවතින මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.

Athurugiriya South

  • අතුරුගිරිය දකුණ වසම තුළ ඇති පොදු ළිං ප්‍රතිසංස්කරණය
  • අබලන්වී ඇති ග්‍රාම සංවර්ධන මාවත සංවර්ධනය කිරීම

Thaldiyawala

  • තල්දියාවල සේවා පියස අසලින් ඇති වටරවුම් පාරේ ජල බැස්ම ක්‍රමවත්ව සකස් කර කාපට් අතුරා මාර්ගය සංවර්ධනය කිරීම
  • තල්දියාවල බොරළුගොඩ වසම හරහා පමනක් දිවෙන‍ යෝජිත ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වීම සඳහා අතුරුගිරිය ඥාණවිමල මාවත භාවනා මධ්‍යස්ථානය අසලින් ජයන්ති පාර, ද සිටි මාර්ගය හරහා ජයන්ති පාරට සම්බන්ධ කිරීම.
  • ජයන්ති පාර සුහද මාවත කාපට් කිරීම.
  • ප්‍රජාශාලාව පාර ග්‍රීන් සයිඩ් පටුමග බොරළුගොඩ ප්‍රධාන මාර්ගය දක්වා කාපට් කිරීම.
  • හරිත උයන පිවිසුමේ සිට සිල්වර් ගාර්ඩන් නිවාස සංකීර්ණය හරහා සුහද මාවත දක්වා කාපට් කිරීම.
  • ප්‍රජා ශාලාව පාර ග්‍රීන් සයිඩ් පටුමග ‍කෙලවරින් ඇති අතුරු මාර්ගය හැලපත්දෙනිය පොදු ළිද අසලින් බොරළුගොඩ ඉසුරු උයන මාර්ගය දක්වා යා කිරීම.
  • ඥාණවිමල මාවත, අරලිය උයන පාර කාපට් කිරීම.
  • සාම පෙදෙස දසනායක මාවත හරහා ජයන්ති පාර දක්වා කාපට් කිරීම.
  • ප්‍රජා ශාලාව පාර ජී.ඒ ආනන්ද මහතාගේ නිවස අසලින් ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • සාම පෙදෙස ඉදිරිපිට අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
  • ජයන්ති පාර කාණු පද්ධතිය සැකසීම.
  • ජයන්ති පාර 8වන පටුමග ජල බැස්ම සැකසීම
  • ජයන්ති පාර සුහද මාවත කොටසේ  ජල බැස්ම සැකසීම
  • ගෝවින්න පාර,ප්‍රජා ශාලාව පාර ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම.
  • ජයන්ති පාර ප්‍රධාන ඇළට සම්බන්ධ වන බෝක්කුව සැකසීම
  • ජයන්ති පාර පළමු වෙල අසළ පුපුරා ගිය පැති බැම්ම සැකසීම
  • බී.ඊ. පෙරේරා මාවත පැති බැම්ම ඉතිරි කොටස සංවර්ධනය
  • ගෝවින්න මාවත බෝක්කුව සැකසීම හා පැති බැම්ම සකස් කිරීම
  • සුහද මාවත වෙල අසල දෙපස පැති බැම්ම සැකසීම
  • තල්දියාවල ඇඩ්මින් ටවුන් නිවාස සංකීර්ණයේ පාර සංවර්ධනය කිරීම

Kalapaluwawa

  • කලපළුවාව මල් පෙදෙස මාර්ගය ආරම්භයේ සිට අවසානය දක්වා කාණු පද්ධතිය සමග සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • කලපළුවාව පන්සල පාර ඉතිරි කොටස මකර තොරණ අසල සිට අවසානය දක්වා කාණු පද්ධතිය සමග සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • නෙළුම් පෙදෙස ආරාම පාර ආරම්භක ස්ථානයේ සිට අවසානය දක්වා වූ මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • නිදහස් මාවත කෙලවරේ නො : 258/12 A නිවස අසලින් වතුර බැස යාමට සුදුසු පරිදි කාණු පද්ධතියක් ඉදිකිරීම
  • හල්ගහදෙණිය I පටුමග ආරම්භයේ සිට නො : 594/1 නිවස දක්වා සුදුසු පරිදි කාණු පද්ධතියක් ඉදිකිරීම
  • දොඩම්ගහහේන ආසිරි උයන ප්‍රධාන පාරේ සිට මහීපාල මහතාගේ නිවස දක්වා වූ මාර්ගය සමග සුදුසු පරිදි සංවර්ධනය කිරීම

Walpola

  • වල්පොල කොටිගල මාවත(වීරසේකර අතුරු මාර්ගය) සුදුසු පරිදි පිළිසකර කිරීම.
  • සුමේධ මාවත සුරංගි මහත්මියගේ නිවස අසල සිට කාණු පද්ධතිය ඉදිරියට පිළිසකර කිරීම.
  • වල්පොල 424/1/ඒ සුමින්ද හතුරුසිංහ මහතාගේ නිවස අසල සිට ප්‍රධාන මාර්ගය දක්වා වතුර බසින කාණු පද්ධතියක් ඉදිකිරීම.
  • එම්.ඩි.එච්.ජයවර්ධන මාවත කාණු පද්ධතිය පිළිසකර කිරීම.
  • අංක 473/2/1 තිස්ස ජයතිලක මහතා‍ගේ නිවස අසලින් ආරම්භවන කාණු පද්ධතිය එක්සත් මාවත දක්වා පිළිසකර කිරිම.
  • වල්පොල විජිතපුර 4 වන පටුමග 154/6 ශියානි මහත්මියගේ නිවස අසල සිට 154/9 කුමාරදාස මහතාගේ නිවස අසල දක්වා මාර්ගය ‍කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම.

Kotuwegoda

  • කොටුවේගොඩ ගැමුණු මාවත බතලවත්ත පාරේ පිහිටි නො : 287/ 3 හා 289/2A නිවෙස් දෙක අතරින් යන කාණුව, එනම් මාර්ගයේ සම්පුර්ණ  කාණු පද්ධතියේම අවසානය වෙළ දක්වා තිබෙන කොටසේ කාණුව සකස් කර කොන්ක්‍රීට් පියන් දමා වැසීම (දිග 50m පමණ වේ)
  • ගැමුණු මාවත ප්‍රධාන පාර නො: 242/C නිවස අසල සිට නො : 253/1/A නිවස දක්වා මාර්ගය කාපට් කිරීම
  • වෙදගෙවත්ත මාර්ගයේ 320/D නිවස අසල සිට 320/A නිවස දක්වා පාරේ ආරක්‍ෂිත යකඩ වැටක් ඉදි කිරීම
  • ගැමුණු මාවත කෝන්ගහවත්ත පාර ආරම්භයේ සිට අවසානය දක්වා සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • වෙදගෙවත්ත ප්‍රධාන මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම
  • වෙදගෙවත්ත හරස් පාර රූපානන්ද මහතාගේ නිවස අසල සිට පිං ලිද දක්වා වූ මාර්ගය කාණු පද්ධතිය සමග සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ගැමුණු මාවත හරස් මාර්ගය 250/2 නිවස අසල සිට 251/2 නිවස දක්වා වූ මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම

Sri Subuthipura

  • ශ්‍රී සූභූතිපුර විහාරස්ථානයේ ධර්ම ශාලාව හා ආවාස ගෙය ඉදිකිරීම.
  • සුභූතිපුර, වීර මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • සුභූතිපුර, රෝහණ මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • සුභූතිපුර, සුභූති මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • ශ්‍රී සූභූතිපුර විහාරස්ථානයට යෑමට ඇති මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • ශ්‍රී සූභූතිපුර විහාරස්ථානයට යෑමට ඇති අනෙක් මාර්ගය වන දෙවන පටුමග කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • බත්තරමුල්ල කනත්ත හා ආදාහනාගාරය නවීකරණය කිරීම.

Battaramulla South

  • සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ ධර්ම ශාලාව විශාල කර සුදුසු පරිදි සංවර්ධනය කිරීම.
  • ධම්මෝදය මාවත 1 වන පටුමගේ කොන්ක්‍රීට් කැට යොදා  කාණුවක් සුදුසු පරිදි සකස් කිරීම.
  • මිහදුපුර ලග සිට 1 වන පටුමග දක්වා ධම්මෝදය මාවතේ කාණු පද්ධතිය සංවර්ධනය කිරිම.
  • මිහිදුපුර 1 වන පටුමග කාපට් දමා සංවර්ධනය කිරිම
  • මිහිදුපුර 2 වන පටුමග කාපට් දමා සංවර්ධනය කිරිම.

Battaramulla North

  • ශ්‍රි සුධර්මාරාම පුරාණ විහාරයේ පිටුපස පැති බැම්ම ඉදි කිරීම
  • සුධර්මාරාම පුරාණ විහාරයේ  පර් 60 ක පමණ පවතින බිම් ප්‍රදේශය තුල ඔසු උයනක් සමග සක්මන් මඵවක් සැකසීම
  • බත්තරමුල්ල නගර මධ්‍යෙය් රාජකාරි කටයුතු ඉටු කරනු ලබන පොලිස් නිලධාරින් සදහා සුදුසු පොලිස් කුටියක් / කාර්යාලයක් ලබා දීම
  • ඉන්ද්‍ර ජෝති මාවතේ සුධර්මාරාම විහාරය දක්වා අතුරු මාර්ගයේ පැති බැම්ම ඉදි කිරිම (සුමිත් ධම්මික පෙරේරා මාවත)
  • ටි.සි. වත්තේ කාණු පද්ධතිය වතුර බැස යන පරිදි සංවර්ධනය කිරීම
  • හයි හුන්ඩායි ආයතනය අසල පිහිටි මාර්ගයේ වතුර බැස යෑමේ ගැටඵව විසදීම
  • රොබට් ගුණවර්ධන මාවතේ පිවිසුම් කොටසේ ආරම්භයේ පවතින මාර්ගය පටුවීම ඉවත්කර පාසල් දරුවන් හා මගීන් සදහා ආරක්ෂිත මාර්ගයක් ලෙස සංවර්දනය කිරීම
  • රොබට් ගුණවර්ධන මාවතේ සුභුති පාසල අවසන් කොටසේ පවතින මාර්ගය පටුවීම ඉවත් කර දීම
  • රොබට් ගුණවර්ධන මාවතේ සුභුති පාසල අවසන් කොටසේ පවතින මාර්ගය පටුවීම ඉවත් කර දීම

Udumulla

  • උඩුමුල්ල ශ්‍රී පුර්වාරාම වෛත්‍ය භූමය සංවර්ධනය කිරීම
  • උඩුමුල්ල ප්‍රධාන මාර්ගයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම
  • හිමාලයා මාවත උඩුමුල්ල දක්වා සංවර්ධනය කිරීම
  • උඩුමුල්ල වටරම් මාර්ගය සංවර්ධනය කිරීම

Rajamalwatta

  • තලංගම පොලිසියට අදාල බල ප්‍රදේශය පුළුල් වීම හේතුවෙන් මෙම පොලිසීයට අමතරව නව පොලිස් ස්ථානයක් ස්ථාපිත කිරීම.
  • රජමල්වත්ත හා බැදි බත්තරමුල්ල නගරය සදහා පොදු වැසිකිලි පද්දතියක් ලබා දීම.
  • රජමල්වත්ත 1 වන පටුමග සංවර්ධනය කිරීම
  • රජමල්වත්ත මාවත් සදහා පැති කණ්නාඩි සවිකර දීම
  • නගර සභාව පිටුපස කාණු පද්දතිය කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරීම

Hokandara North

  • හෝකන්දර උතුර රත්නාරාම කනත්තට ආදාහනාගාරයක් ඉදි කිරීම
  • නෙළුම් පෙදෙස පළමු වන පටුමග සිට අවසානය දක්වා කාණු පද්ධතිය වෙල දක්වා වැසි ජලය බැස්ස වීම
  • නෙළුම් පෙදෙස මාර්ගය කාපට් කිරීම ආරම්භයේ සිට 12 වන පටුමග දක්වා
  • වේරගල මාවත කාණුව ඉදි කිරීම සහ මල්වත්ත පාර වැසි ජලය බැස යන ආකාරයට සකස් කිරීම
  • ප්‍රජා මාවත මල්වත්ත පාරට සම්බන්ධ වන වෙල කොටසේ දෙපස පැති බැම්ම ඉදි කිරීම
  • ධර්මාශෝක මාවත සංවර්ධනය කිරීම
  • කහන්තොට පාර, බක්මීගහ පාර 1 වන පටුමග සංවර්ධනය කිරීම

Hokandara East

  • හෝකන්දර නැගෙනහිර හොරහේන සකුරා මාවතේ දකුණු පස කාණු පද්ධතිය සංවර්ධනය.
  • හෝකන්දර නැගෙනහිර මාලසිංහගොඩ පාර කාණු පද්ධතිය සංවර්ධනය.
  • හෝකන්දර නැගෙනහිර වසම හා හෝකන්දර දකුණ වසම් යා කෙරෙමින් හෝකන්දර නැගෙනහිර එකමුතු මාවත (අවසන්) කොටස කොන්ක්‍රීට් කිරීම.
  • හෝකන්දර නැගෙනහිර ශාන්ත කැතරින්වත්ත 7 වන පටුමඟ අවසන් කොටස සංවර්ධනය කිරීම.
  • හෝකන්දර නැගෙනහිර නිවාස අංක 12/1/ඒ නිවස ඉදිරිපිටින් ඇති අඩි පාර කොන්ක්‍රිට් දමා සංවර්ධනය කිරීම.
  • හෝකන්දර නැගෙනහිර දේවාල පාර දෙවන පටුමඟ සංවර්ධනය කිරීම.
  • හෝකන්දර නැගෙනහිර පුවක්ගහදෙණිය පාර ඉසුරුපාලී ආරාමය ඉදිරිපස මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම.
  • හෝකන්දර නැගෙනහිර ලදුබිම පළමු පටුමඟ, දෙවන පටුමඟ හා හතරවන පටුමඟ සංවර්ධනය කර ගැනීම.
  • හෝකන්දර නැගෙනහිර වසමට අයත් පොදු ළිං ප්‍රතිසංස්කරණය
  • හෝකන්දර නැගෙනහිර නුගගහවත්ත බෝගහවත්ත අසල වටරවුම් මාර්ගය සංවර්ධනය කිරීම.

Arangala

  • රන්සිළු උයන මාර්ගය දෙපස කාණු පද්ධතිය සැකසීම සහ එම මාර්ගය කෙලවර ඇති ඇති පැති බැම්ම ඉදි කිරීම.
  • දැනට කාපට් අතුරා සංවර්ධනය කර ඇති ජයගත් මාවත,සන්දෝරිස් ජයන්ත පාර,සහ අමරගොඩ පාර දෙපස ඇති කාණු පද්ධති සුදුසු පරිදි සංවර්ධනය කිරීම.
  • පරාක්‍රම මාවත සහ එහි දෙවන පටුමග කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • අනුර මාවත සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • සුහද මාවත සහ සන්දෝරිස් ජයන්ත මාවත්හි අවධානම් බෑවුම් සහිත මාර්ග කොටස් සුදුසු පරිදි සංවර්ධනය කිරීම.
  • අරංගල ගල් මෝල පාර හා ෂර්වුඩ් නිවාස පාර සංවර්ධනය කර එය අරංගල පිටත වටරවුම් මාර්ගය ලෙස භාවිත කිරීම.
  • සාම පෙදෙස මාවත කාපට් කිරීම
  • අනුර මාවත සහ පරාක්‍රම මාවත සම්බන්ධ වන සමෘද්ධි මාවත සුදුසු පරිදි සංවර්ධනය කිරීම.

Hokandara South

  • හෝකන්දර දකුණ මල්වත්ත පාර වෙළමැද බෝක්කුව එක් පසකට දීර්ඝ කිරීම හා දෙපස අත්වැට ඉදිකිරීම. දිග අඩි 10  පළල අඩි 10
  • හෝකන්දර දකුණ මල්වත්ත පාර ප්‍රධාන මාර්ගය පිට ඇල හා සම්බන්ධ බෝක්කුව දීර්ඝ කිරීම. දිග අඩි 10 පළල අඩි 4
  • ප්‍රජා මණ්ඩල මාවත 1වන පටුමගෙහි වැසි ජලය නිසි පරිදි බැස නොයාම නිසා නිවාස වැසි ජලයෙන් යට වීම සිදු වන අතර නිසි කාණු පද්ධතියක් යොදා සංවර්ධනය කිරීම.
  • විස්කම්පුර අතුරු මාර්ගය බෝක්කුව අසල සිට අංක 172 නිවස දක්වා කොටස කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
  • රාමනායක මාවත 1වන පටුමඟ 49/116 නිවස අසල සිට 49/124 නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.
  • දර්ශන මාවත 12/1 නිවස අසලින් පිහිටි පොදු මාර්ගය සංවර්ධනය කිරීම.
  • සේවා පියස ඉදිරි පසින් වූ පොදු මාර්ගයේ එක් පසක පැති කාණුව ඉදිකිරීම.
  • කුඩාදෙනිය අතුරු මාර්ගය 41එම් නිවස සිට 41ජේ නිවස දක්වා කොටස  සංවර්ධනය කිරීම.
  • බස්තියන් වේරගල මාවත අතුරු මාර්ග අංක 38/2 නිවස අසලින් වූ පොදු මාර්ගය සංවර්ධනය කිරීම.
  • රාමනායක මාවත අතුරු මාර්ග ධම්මානන්ද මාවතේ අංක 52/2බී නිවස සිට අංක 52 නිවස දක්වා වූ පොදු මාර්ගය සංවර්ධනය කිරීම.
  • රාමනායක මාවත අතුරු මාර්ගය සඳරැස් ක්‍රීඩා සමාජය පිහිටි ක්‍රීඩා පිටියට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම.
  • ප්‍රජාමණ්ඩල මාවත පළවන පටුමගේ වමට ඇති පාර ගල් අල්ලා සංවර්ධනය කිරීම.
  • විස්කම්පුර පාරේ කොන්ක්‍රීට් කර නවතා ඇති තැන සිට ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
  • රාමනායක මාවත අතුරු මාර්ගය අංක 67/2 නිවස අසලින් වූ පොදු මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඇඹුල්දෙනිය මාවත අංක 94 නිවස සිට 94/ඒ නිවස දක්වා පොදු මාර්ගය සංවර්ධනය කිරීම.
  • නළ ජලය නොමැති නිවාස සඳහා නළ ජලය ලබාදීම. (නිවාස අංක 82 සිට 82/5ඒ නිවස දක්වා)
  • රාමනායක මාවත 5වන පටුමග කාපට් අතුරා සංවර්ධනය කිරීම.
  • පත්මසේන රුද්‍රිගු මාවත අවසාන කොටස සංවර්ධනය කිරීම.
  • විස්කම්පුර මාර්ගගේ කුඹුර අසල ඇති පැති බැම්ම යොදා සංවර්ධනය කිරීම.
  • මල්වත්ත පාර කුඹුරු යායේ මහ ඇල දැනට වසා ඇති ප්‍රමාණය මහ ඇල සමඟ නැවත එකතු කිරීම.
  • කුඩාදෙනිය පාර අතුරු මාර්ගය ට්‍රාන්ස්පෝමරය අසලින් වූ පොදු මාර්ගයේ අවසාන කොටස සංවර්ධනය කිරීම.
  • බස්තියන් වේරගල මාවත අතුරු මාර්ග අංක 38/1 නිවස අසලින් වූ පොදු මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඇඹුල්දෙනිය පාර කාපට් කර සංවර්ධනය කිරීම.
  • බෝධිරත්න මාවත කාපට් කර සංවර්ධනය කිරීම.
  • ඇඹුල්දෙනිය මාවත අතුරු මාර්ග අංක 98/සී නිවස සිට ආරම්භ වන මාර්ගය සංවර්ධනය කිරීම.
  • ඇඹුල්දෙනිය මාවත අතුරු මාර්ග අංක 97/5 නිවස සිට ආරම්භ වන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම.
  • කාපට් අතුරා නිමකර ඇති දක්ෂිණ මාවත දෙපස කොන්ක්‍රීට් කිරීම.

Wellangiriya

  • හෝකන්දර-තලවතුගොඩ හා මාලබේ-කොට්ටාව මාර්ග යා කෙරෙන සී.වී.එස්.කොරෙයා මාවත කාපට් කිරීම.
  • සිංහපුර නිවාස අංක 39 සිට ඉදිරියට අබලන්ව ඇති තාර පාර කාණු පද්ධතිය සමග සංවර්ධනය කිරීම.
  • පුංචිවැල්ලන්ගිරිය නිවාස අංක 176 සිට ඉදිරියට අබලන්ව ඇති මාර්ගය කාණු පද්ධතිය සමග සංවර්ධනය කිරීම
  • පුංචිවැල්ලන්ගිරිය නිවාස අංක 112 සිට නිවාස අංක 30 දක්වා අබලන්ව ඇති මාර්ගය කාණු පද්ධතිය සමග සංවර්ධනය කිරීම.
  • පුංචිවැල්ලන්ගිරිය අජිත් මෝටර්ස් අසල සිට මහින්ද ස්ටෝර්ස් දක්වා කාපට් මාර්ගය, පුළුල් වන සේ කාපට් යොදා කාණු පද්ධතිය සහිතව සංවර්ධනය කිරීම
  • වසම තුළ අබලන්ව ඇති වැසි ජල කාණු පද්ධතිය පිළිසකර කිරීම.
  • සමගි මාවතේ දැනට අර්බුදයක් බවට පත්ව ඇති කාණුව සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
  • සිංහපුර 31/ඩී අංක දරණ නිවස අසල ඇති පොදු නාන ළිඳ පිළිසකර කිරීම.
  • සිංහපුර 315 අංක දරණ වාහන සේදුම් ස්ථානය අසල ඇති පොදු නාන ළිඳ පිළිසකර කිරීම.
  • සිංහපුර 04 අංක දරණ නිවස අසල ඇති කාණුව පිළිසකර කිරීම.
  • සිංහපුර ඉතා සංකීර්ණ මාර්ග ජාලයක් ඇති බැවින් හඳුනා ගැනීමේ පහසුව සඳහා නාම පුවරු සැකසීම.

Ewarihena

  • ඇවරිහේන විද්‍යාරාජ මාවතේ චන්ද්‍රපේම මාවත ආරම්භයේ සිට 326 නිවස සමීපය දක්වා පැති බැම්ම සහිත මාර්ගය සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන විද්‍යාලෝක මාවත පාසල ඉදිරිපිට සිට අවසානය දක්වා මාර්ගය කඩින් කඩ අබලන්ව ඇති කොටස්  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන වෙල්සිරි මාවත 375 නිවස සමීපයේ සිට 377 නිවස දක්වා මැද කොටස  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන වෙල්සිරි මාවත අතුරු මාර්ගය 378/1/ඒ නිවස සමීපයේ සිට 378/1 නිවස දක්වා  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • හෝකන්දර දිමුතු මාවත අවසානයේ 253/2 නිවස සමීපයේ සිට 253/5 නිවස දක්වා මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන ගලේවත්ත පොදු ළිද ප්‍ර‍තිසංස්කරණය කිරීම
  • හෝකන්දර තලවතුගොඩ මාර්ගයේ 236/බි නිවස සමීපයේ සිට 226/1 නිවස දක්වා අතුරු මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන විද්‍යාලෝක මාවත 367/ඒ නිවස සමීපයේ සිට 367 නිවස දක්වා අතුරු මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන කනත්ත පාරේ අතුරු මාර්ගයක් වන බේකරිය පාර පැති බැම්ම,කානුව සහිත මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන යොවුන් පෙදෙස 331 නිවස අසළ සිට 333/2 නිවස දක්වා අතුරු මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන 366/1 නිවස සමීපයේ සිට 366/1/ඒ නිවස දක්වා අතුරු මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන චන්ද්‍රපේම මාවත 268/2 නිවස සමීපයේ සිට 271/9 නිවස දක්වා පැති බැමි සහිත මාර්ගය  සුදුසු පරිදි සංවර්ධනය කිරීම
  • ඇවරිහේන බෞද්ධමිත්‍ර‍ මාවත වැසි ජලය බැස යන ආකාරයෙන් කානු පද්ධතිය සැකසීම
  • ඇවරිහේන චන්ද්‍රපේම මාවත 322 නිවස අසළ සිට 320/1/බි නිවස සමීපය දක්වා පැති කානුව සැකසීම
  • ඇවරිහේන යොවුන් පෙදෙස 329/1 නිවස අසළ සිට වෙල දක්වා කානු පද්ධතිය සැකසීම
  • ඇවරිහේන සුබ සාධක මාවත අවසානය දක්වා පැති කානුව ඉදිකිරීම
  • ඇවරිහේන යොවුන් පෙදෙස 359/1/ඒ/1 නිවස සමීපයේ සිට 359/2 නිවස දක්වා ඉදිරිපස පැති කානුව සැකසීම
  • ඇවරිහේන යොවුන් පෙදෙස 334/2 නිවස අසළ සිට 349/4 නිවස සමීපය දක්වා පවතින පැති කානු ප්‍ර‍තිසංස්කරණය හා ඉදිකර නොමැති තැන්වල පැති කානු ඉදි කිරීම

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top