ප්‍රාදේශීය ලේකම්

sampath idamgodage
නම

එච්. එස්. සම්පත් ඉඩම්ගොඩගේ මහතා

සුදුසුකම්
  • BSc (කෘෂිකර්මය) - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • MA (රාජ්‍ය ප්‍රතිපත්ති) - ජපානය, ටෝකියෝ
රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

  • සහකාර ප්‍රාදේශීය ලේකම් - කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය

  • අධ්‍යක්ෂ (පාලන) වෛද්‍ය සේවා II - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

  • නියෝජ්‍ය කොමසාරිස් - ආයුර්වේද දෙපාර්තමේන්තුව  

  • අතිරේක දිස්ත්‍රික් ලේකම් - කොලඹ

සහකාර ප්‍රාදේශීය ලේකම්

dhammika saddhasena නම ඩි. පි. ධම්මිකා සද්ධාසේන මිය
සුදුසුකම්
  • Bcom සාමාන්‍ය උපාධිය
  • මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
  • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව (SLIDA)

රැකියා ඉතිහාසය
  • කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තිඹිරිගස්යාය
  • කළමනාකරණ සේවා නිලධාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහරගම
  • කළමනාකරණ සේවා නිලධාරි -  අධ්‍යාපන අමාත්‍යාංශය
  • ජ්‍යෙෂ්ඨ බදු නිලධාරි - ආදායම් බදු දෙපාර්තමේන්තුව
  • සහකාර කොමසාරිස් - ආයුර්වේද දෙපාර්තමේන්තුව
  • සහකාර කම්කරු කොමසාරිස් - කම්කරු දෙපාර්තමේන්තුව

 

ගණකාධිකාරි

 


r m kasun madhushan

නම ආර්. ඵම් කසුන් මධුශාන් මහතා
සුදුසුකම්
  • විද්‍යාවේදී ගිණුම්කරණය (විශේෂ) උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරී -  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කඩුවෙල

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 P. A. A. K Wijesinghe

 

 

 

 

  
නම පි. ඵ්. ඵ්. කේ විජේසිංහ මිය
සුදුසුකම්
  • විද්‍යාවේදී උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  • 2007 දී ඉන්දියාවේ පැවති සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඊ පාලන ඩිප්ලෝමාව
  • ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාව (SLIDA) 
  • පරිගණක රියදුරු බලපත්‍රය (SLIDA)
රැකියා ඉතිහාසය
  • සංවර්ධන නිලධාරි - සැලසුම් අමාත්‍යාංශය
  • සංවර්ධන නිලධාරි - මුදල් අමාත්‍යාංශය
  • සහකාර අධ්‍යක්ෂ සැලසුම් - මුදල් අමාත්‍යාංශය

 නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)

 

 AD Miss Rasika

 නම

පී. ජී. ආර්. ප්‍රියංගනී මිය
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය (සාමාන්‍ය) රුහුණු විශ්වවිද්‍යාලය
  • ප්‍රජා සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාව, රුහුණු විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

පරිපාලන නිලධාරි

 

 Varuni Devendra

නම

වරුණි දේවේන්ද්‍ර මිය

සුදුසුකම්
  • B.Sc.(ව්‍යාපාර පරිපාලනය) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

රැකියා ඉතිහාසය
  • කළමනාකරණ සේවා නිලධාරි - ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව
  • කළමනාකරණ සේවා නිලධාරි - අධ්‍යාපන අමාත්‍යාංශය
  • කළමනාකරණ සේවා නිලධාරි - රාජ්‍ය සේවා කොමිෂන් සභාව

 

 පරිපාලන ග්‍රාම නිලධාරි

  M A S Priyadarshana නම
එම්. ඒ. එස්. ප්‍රියදර්ශන මහතා
සුදුසුකම්
  • අ.පො.ස. උසස් පෙළ
රැකියා ඉතිහාසය
  • පරිපාලන ග්‍රාම නිලධාරි - හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
  • ග්‍රාම නිලධාරි - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 
  • ග්‍රාම නිලධාරි - තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

News & Events

07
සැප්2025
Induced Fish Breeding

Induced Fish Breeding

Induced Fish Breeding Venue : Oruwal M...

05
සැප්2025
Desith Bodhipala Wandana

Desith Bodhipala Wandana

There will be a desithpala bodi wandana...

02
සැප්2025
Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" is the main concept...

02
ඔක්2023
Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team...

02
ඔක්2023
Voccational Motor Engineering Cources

Voccational Motor Engineering Cources

Voccational Motor Engineering Cources Venue : Motor...

Scroll To Top