මෙම ප්‍රකාශනයට කොට්ඨාශයේ භෞතික පසුබිම, ජනගහන තොරතුරු, කෘෂිකර්මය, වාරිමාර්ග, වැවිලි කර්මාන්ත, සත්ව පාලනය, ධීවර, කාර්මික අංශය, නිවාස, විදුලිය, ජල හා සනීපාරක්ෂක පහසුකම්, වෙළඳපොළ සහ අනෙකුත් පොදු පහසුකම්, මාර්ග පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන තොරතුරු ඇතුළත් වේ. තවද ආගමික සංස්කෘතිය සහ කලාව, ඉතිහාසය, පුරාවිද්‍යා ස්ථාන සහ සංචාරක ආකර්ෂණ ස්ථාන, ස්වභාවික විපත්වලට ලක්වන ප්‍රදේශ, සංවර්ධන කටයුතු, රාජ්‍ය ආයතන, අර්ධ රාජ්‍ය ආයතන, බැංකු සහ මුල්‍ය ආයතන, ප්‍රජා මූලික සංවිධාන, ස්වේච්ඡා සංවිධාන වැනි පුළුල් ක්ෂේත්‍රයක වැඩිදුර විස්තර ඇතුළත් වේ.












