LICENSE_S
EBMD S
EROC S
BNR S

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත්

07
සැප්2025
Induced Fish Breeding

Induced Fish Breeding

Induced Fish Breeding Venue : Oruwal M...

05
සැප්2025
Desith Bodhipala Wandana

Desith Bodhipala Wandana

There will be a desithpala bodi wandana...

02
සැප්2025
Clean Sri Lanka

Clean Sri Lanka

"Clean Sri Lanka" is the main concept...

02
ඔක්2023
Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team

Cricket Match won by DS Kaduwela Team...

« »

ග්‍රාම නිලධාරී තොරතුරු

සතියේ පහත දින තුනේදී ඔබට ඔබේ වසමේ ග්‍රාම නිලධාරී මහතා/මහත්මිය ග්‍රාම නිලධාරී කාර්යාලයේදී හමුවිය හැක.

  • අඟහරුවාදා    
  • බ්‍රහස්පතින්දා  
  • සෙනසුරාදා    

ග්‍රාම නිලධාරීන් තම වසමේ හැර තවත් වසමක වැඩ බැලීමේ නිරත  විය හැකි බැවින් කාර්‍යාලය වෙත යාමට පෙර  දුරකථන ඇමතුමක් මාර්ගයෙන් ග්‍රාම නිලධාරී සම්බන්ධ කරගනිමින් ඔහු/ඇය කාර්‍යාලයේ සිටින බව තහවුරු කර ගැනීමට කාරුණික වන්න.

කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී නාම ලේඛනය

 

ග්‍රාම නිලධාරී වසම

 ඡායාරූපය

නම

දුරකථන අංක

01

469 - රණාල

 Mr. N. C. W Gunasekara

එන්.සී.ඩබ්. ගුණසේකර මයා (ස්ථිර)

071 - 4476514

02

470 - නවගමුව

එස්.වයි.ආර්. දිවාකර මිය

077 - 9641067

03

470/ඒ  - නවගමුව දකුණ

 Mrs. K. A. G. S Katuwawala

කේ.ඒ.ජී.එස්. කටුවාවල මිය

077 - 9481277

04

471 -  ඉහළ  බෝමිරිය

එම්.ජී. දිල්මි තාරුකා මෙය

075 - 7931527

05

471/ඒ  -  වෑකේවත්ත

සමන් කුමාරි මිය 

077 - 8551640

06

472/ඒ -  පහල බෝමිරිය

බී.ඒ.එල්. මධුෂාණි 

071 - 6203944

07

472/බී - පහල බෝමිරිය

එන්.එම්. විජේසුන්දර මිය

076 - 3878996

08

473  -  කොතලාවල

 Mrs. B.B Anuruddika

බී.බී. අනුරුද්ධිකා මිය 

071 - 1989616

077 - 6492065

09

473/ඒ - කඩුවෙල

රන්දිකා ගුණතිලක මිය

071 5841824

10

474 - හේවාගම

රන්දිකා ගුණතිලක මිය (වැ.බ.) 

071 5841824

11

474/ඒ - රග්ගහවත්ත

 Mr. R. C Udugoda

ආර්.සී. උදුගොඩ මයා (වැ.බ.) 

070 - 3587842

12

475  - වැලිවිට

නදීරා සෙව්වන්දි මිය

076 - 5583906

13

475/ඒ  - මහදෙණිය

ජේ.එන්. සුභාෂිණී මෙය

075 - 2089704

14

476 - මාලබේ නැගෙනහිර

 Mr. W. S Indika Perera

ඩබ්.එස්.අයි. පෙරේරා මයා 

077 - 9040683

15

476/ඒ - මාලබේ බටහිර

 Mr. W. A Arunashantha Perera

ඩබ්.ඒ.ඒ.එස්. පෙරේරා මයා

072 – 3536312

071 - 5609050

16

476/බී - මාලබේ උතුර

 Mr. H. M. A Handapangoda

එච්.එම්.ඒ. හඳපාන්ගොඩ මයා (ස්ථිර)

077 – 3239240

070 - 2127141

17

477  -  උතුර තලංගම  ඒ

කේ.එස්. බක්මීවැව මිය

071 - 8204813

18

477  - තලංගම උතුර බී

ආර්.ඒ.එස්. රණවීර මිය

071 - 9887289

19

477/බී - මුත්තෙට්ටුගොඩ

 Mrs. Samanthi Wasundara Porage

පී.එස්. පෝරගේ මිය 

072 - 4883004

20

477/සී - පොතුඅරාව

ආර්.ජී.එස්. ප්‍රේමරත්න මයා 

076 - 7158357

21

478  -  තලාහේන

 Mrs. B Jeewanthi Sudeshika Kure

බි.ජේ.එස්. කුරේ මිය  

071 - 8965660

22

478/ඒ - තලාහේන දකුණ

 Mr. P. V. M. P Lakshman

පී.වී.එම්.පී. ලක්ෂ්මන් මයා 

072 - 2955696

23

479 - ජයවඩනගම

ඩබ්.පි.පි. පෙරේරා මයා

071 - 6933515

24

479/ඒ - පහළවෙල

 Mr. T. B Wijesinghe

ටි.බී. විජේසිංහ මයා

071 - 6872074

25

479/බී - ආසිරි උයන

 Mr. P. K. S. I Perera

පි.කේ.එස්.අයි. පෙරේරා මයා  (ස්ථිර)

071 - 8012199

26

479/සී -  වික්‍රමසිංහපුර

 Mr. M. A Dulip Surendra

එම්.ඒ.ඩී. සුරේන්ද්‍ර මයා  (ස්ථිර) 

071 - 8012260

27

479/ඩි - කුමාරගේවත්ත

 Mr. M. A Dulip Surendra

එම්.ඒ.ඩී. සුරේන්ද්‍ර මයා  (වැ.බ) 

071 - 8012260

28

479/ඊ - බටපොත

සිදත් ගුණසේන මයා 

071 - 3851424

29

479/එ‍ෆ් - අරුෆ්පිටිය

 Mr. P Chulitha

පි. චුලිත මයා 

072 - 3212364

30

480 - වැලිපිල්ලෑව

 Mrs. W. A. M Withana

ඩබ්.ඒ.එම්. විතාන  මිය 

077 - 6752831

31

480/ඒ - දැඩිගමුව

 Mr. R. C Udugoda

ආර්.සී. උදුගොඩ මයා  (ස්ථිර)

070 - 3587842

32

480/බී  - ඇඹිල්ලදෙණිය

 Mrs. W. A. M Withana

ඩබ්.ඒ.එම්. විතාන  මිය  (වැ.බ) 

077 - 6752831

33

480/සී - බටේවෙල

 Mr. N. C. W Gunasekara

එන්.සී.ඩබ්. ගුණසේකර මයා  (වැ.බ)

071 - 4476514

34

487 - ඔරුවල

 Mr. M. K. Priyawansa

එම්.කේ. ප්‍රියවංශ මයා 

071 - 6248059

35

487/ඒ - ශාන්තාලෝකගම

ඩබ්.ඩී.එන්. විතානගේ මයා  (ස්ථිර)

071 - 2436797

36

488  - කොරතොට

කේ.එන්. දල්මිණී මෙය

075 - 6212647

37

488/ඒ - වැලිහිද

ඒ.ඒ.එන්. ප්‍රියංගනි මිය 

070 - 3586810

38

488/බි - තුන්අදහේන

සී.කේ. මායාදුන්න මයා  (වැ.බ)

071 - 9685575

39

489 - පෝරේ

 Mrs. W. P. I. S Weerawardana

ඩබ්ලිව්.පී.අයි.එස්. වීරවර්ධන මිය 

071 - 2932295

40

489/ඒ- බොරළුගොඩ

ඒ.ඩබ්.යු. ඉෂානි මිය

072 - 2186192

41

490 - අතුරුගිරිය

ජේ.පී.ඩි.එන්. ජයසිංහ මිය

072 – 4841648

077 - 0568913

42

490/ඒ - අතුරුගිරිය දකුණ

 Mrs. M.N Shamali Amarasinghe

එම්.එන්.එස්. අමරසිංහ මිය

071 - 8180476

43

490/බි - තල්දියාවල

ඩබ්.ඩී.එන්. විතානගේ මයා  (වැ.බ.)

071 - 2436797

44

491 - කලපළුවාව

බී.එම්.එච්. පියුමිකා මිය

071 - 2670540

45

491/ඒ - වල්පොල

කේ.අයි.එන්. හෙට්ටිගේ මයා

076 - 8548472

46

491/බී - කොටුවේගොඩ

 Mrs. J. D Chamindinie Perera

ජේ.ඩී.සී. පෙරේරා මිය 

071 - 8426953

47

492 - ශ්‍රි සුභූතිපුර

පි.කේ.එස්.අයි. පෙරේරා මයා  (වැ.බ) 

071 - 8012199

48

492/ඒ - දකුණු බත්තරමුල්ල

 Mrs. K. W. D. U Kalyanathissa

කේ.ඩබ්.ඩී.යූ. කල්‍යාණතිස්ස මිය 

076 - 6647927

49

492/බී - බත්තරමුල්ල උතුර

කේ.ඒ.ජි. උදේශිකා මිය

071 - 9417832

50

492/සී - උඩුමුල්ල

ආර්.ඒ.එස්. සෝමරත්න මිය

071 - 9854380

51

492/ඩී - රජමල්වත්ත

 Mr. J. A Sidney Krishantha Perera

ජේ.ඒ.එස්.කේ. පෙරේරා මයා

072 - 3643978

52

494 - උතුරු හෝකන්දර

 Mrs. Imali N Liyanagunawardana

අයි.එන්. ලියනගුණවර්ධන මිය

077 - 2309022

53

494/ඒ - හෝකන්දර නැගෙනහිර

 Mrs. B. R. R Perera

බි.ආර්. රේණුකා පෙරේරා මිය 

075 - 4454271

54

494 /බී - අරංගල

සී.කේ. මායාදුන්න මයා  (ස්ථිර)

071 - 9685575

55

494 /සී - හෝකන්දර දකුණ

ඒ.එම්.එල්. නිසංසලා මිය

071 - 4170745

56

495 - වැල්ලන්ගිරිය

සී.ඩබ්.ඩී. හංසිනී රංසිමාලි මිය

077 - 7864751

57

495/ඒ - ඇවරිහේන

එස්.එම්.අයි.කේ. බණ්ඩාර මෙනෙවිය

075 - 7972822

 

කඩුවෙල ග්‍රාම නිලධාරී වසම්වල සිතියම්

Click here to view details

469 ranala           470 nawagamuwa           470a nawagamuwa south           471 ihala bomiriya

          469 - රණාල                                 470 - නවගමුව                    470A - නවගමුව දකුණ              471 - ඉහල බෝමිරිය

471a wakkewatta           472a pahala bomiriya           472b pahala bomiriya           473 kothalawala

471A - වෑක්කේවත්ත           472A - පහල බෝමිරිය                          472B - පහල බෝමිරිය                 473 - කොතලාවල

473a kaduwela           474 hewagama           474a raggahawaththe           475 welivita

       473A - කඩුවෙල                        474 - හේවාගම              474A - රග්ගහවත්ත                     475 - වැලිවිට

475a mahadeniya           476 malabe east           476a malabe west           476b malabe north

       475A - මහදෙනිය                    476 - මාලබේ නැගෙනහිර             476A - මාලබේ බටහිර               476B - මාලබේ උතුර

477 thalangama north a           477 thalangama north b           477b muththettugoda           477c pothuarawa

   477 - තලංගම උතුර ඵ්                     477 - තලංගම උතුර බී                 477B - මුත්තෙට්ටුගොඩ                    477C - පොතුඅරාව

478 thalahena north           478a thalahena south           479 jayawadanagama           479a pahalawela

   478 - තලාහේන උතුර                  478A - තලාහේන දකුණ                     479 - ජයවඩනගම                      479A - පහලවෙල

479b asiri uyana           479c wickramasinghepura           479d kumaragewatta           479e batapotha

     479B - ආසිරි උයන                     479C - වික්‍රමසිංහපුර                    479D - කුමාරගේවත්ත                    479E - බටපොත

479f aruppitiya           480 welipillawa           480a dedigamuwa           480c batewela

      479F - අරුප්පිටිය                         480 - වැලිපිල්ලෑව                         480A - දැඩිගමුව                         480B - ඇබිල්ලදෙනිය

480c batewela           487 oruwala           487a shanthalokagama           488 korathota

      480C - බටේවෙල                            487 - ඔරුවල                        487A - ශාන්තාලෝකගම                    488 - කොරතොට

488a welihinda           488b thunadahena           489 pore           489a boralugoda       

   488A - වැලිහිද               488B - තුන්අදහේන                     489 - පෝරේ                         489A - බොරළුගොඩ

490 athurugiriya           490a athurugiriya south           490b thaldiyawala           491 kalapaluwawa

       490 - අතුරුගිරිය                      490A - අතුරුගිරිය දකුණ              490B - තල්දියාවල                  491 - කළපළුවාව

491a walpola           491b kotuwegoda           492 sri subhuthipura           492a battaramulla south

       491A - වල්පොල               491B - කොටුවේගොඩ               492 - ශ්‍රී සුභූතිපුර                       492A - බත්තරමුල්ල දකුණ

492b battaramulla north           492c udumulla           492d rajamalwaththe           494 hokandara north

 492B - බත්තරමුල්ල උතුර        492C - උඩුමුල්ල                           492D - රජමල්වත්ත                             494 - හෝකන්දර උතුර

494a hokandara east           494b arangala           494c hokandara south           495 wellangiriya

494A - හෝකන්දර නැගෙනහිර               494B - අරංගල               494C - හෝකන්දර දකුණ                 495 - වැල්ලංගිරිය

495a evarihena

   495A - ඇවරිහේන

ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. බලපත්‍ර ලබාදීම
  2. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම

සමාජ සේවා අංශය

දැක්ම

Encourage participation of the disadvantaged and suffering social groups in social development,by providing relief and rehabilitation and creating a background to prevent them falls into such conditions.

ප්‍රධාන කාර්යයන්
  1. ආබාධිත පුද්ගලයින්ට ආධාර හා උපකරණ වෙන් කිරීම
  2. වැඩිහිටි හැඳුනුම්පත් නිකුත් කිරීම
  3. වියළි සලාක ලබා දීම

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. Updating PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. Conducting Board of surveys
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

 

Scroll To Top