ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නAbout Us
ප්රාදේශීය ලේකම්
![]() |
නම |
එච්. එස්. සම්පත් ඉඩම්ගොඩගේ මහතා |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | ඩි. පි. ධම්මිකා සද්ධාසේන මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
|
ගණකාධිකාරි
|
||
|
|
නම | ආර්. ඵම් කසුන් මධුශාන් මහතා |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
|
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) |
||
|
|
නම | පි. ඵ්. ඵ්. කේ විජේසිංහ මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)
|
||
![]() |
නම |
පී. ජී. ආර්. ප්‍රියංගනී මිය
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
|
පරිපාලන නිලධාරි
|
||
![]() |
නම |
වරුණි දේවේන්ද්‍ර මිය |
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
|
පරිපාලන ග්‍රාම නිලධාරි |
||
![]() |
නම |
එම්. ඒ. එස්. ප්‍රියදර්ශන මහතා
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
|
|
2020 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 02 | 02 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| රාජ්‍ය කළමනාකරණ සේවය | 27 | 23 | 04 | - | - | - |
| විශ්‍රාම වැටුප් නිලධාරී | 02 | 02 | - | - | - | |
| භාෂා පරිවර්තක | - | - | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 07 | 05 | 02 | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 01 | 01 | - | - | - | - |
අපගේ දැක්ම
මහජන හිතකාමී මාර්ගයෙන් තිරසාර සංවර්ධන උපාය මාර්ගයන් අනුගමනය කරමින් දිවයිනේ විශිෂ්ඨතම රාජ්ය ආයතනයක් බවට පත්වීම
අපගේ මෙහෙවර
අපගේ මෙහෙවර වනුයේ මහජනතාවගේ සහ ස්වභාවික සම්පත් කළමනාකරණය තුළින් මහජන සහභාගීත්වය ඇතිව වගවීම සහ විනිවිදභාවය පිළිබිඹු කෙරෙන යහපත් ආණ්ඩු මත පදනම් ප්රාදේශීය පරිපාලන ස්ථාපනය කිරීමයි
කඩුවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ඉතිහාසය
සේවය කරන ලද ප්‍රාදේශීය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| බී. ජී කරුණාරත්න මහතා | 1989 | 1989 |
| බැසිල් හැරිසන් පෙරේරා මහතා | 1989 | 1992 |
| ඵ් බොරළුගොඩ මහතා | 1990 | 1991 |
| ඵ්. ඩී ජයවර්ධන මහතා | 1991 | 1991 |
| ඵ්. ඵච් ගමගේ මහතා (වැ.බ) | 1991 | 1992 |
| බී. ජී කරුණාරත්න මහතා | 1992 | 1993 |
| බැසිල් හැරිසන් පෙරේරා මහතා | 1993 | 2001 |
| පී. ඵච්. ඵල් විමලසිරි පෙරේරා මහතා | 2001 | 2002 |
| ඵච්. ඵ්. පී සකලසුරිය මහතා | 2002 | 2004 |
| ඵන්. ඵ්. යු. කේ. ඵස් මිහිදුකුලසූරිය මහතා | 2005 | 2010 |
| ඵම්. ඵස්. පී සූරියප්පෙරුම මැතිනිය |
01.06.2010 |
06.01.2014 |
| ජී. ඵස්. කේ කංනන්කර මහතා (වැ.බ) | 08.01.2014 | 18.05.2014 |
| ඩබ්. ඵම් දයාවතී මැතිනිය | 19.05.2014 | 17.02.2017 |
| ඵ්. ඩී. වයි ආනන්දනී මැතිනිය | 18.02.2017 | 05.03.2021 |
| කේ. චතුර මිහිඳුම් මහතා | 04.03.2021 | 11.01.2023 |
| කේ. එස්. දිල්හානි මැතිණිය (වැ.බ.) | 12.01.2023 | 12.04.2023 |
| එච්. එස්. සම්පත් ඉඩම්ගොඩගේ මහතා | 17.04.2023 |




























