නව විශ්‍රාමිකයෙකු නම්
ඔබ වෙත මාසික විශ්‍රාම වැටුප් ගෙවීම් මේ වන විට විශ්‍රාම වැටුප් දත්ත පද්ධතියෙන් ආරම්භ කර ඇත. ඒ අනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් ලබා දී ඇති තොරතුරු හා ගොනුවේ අඩංගු තොරතුරු සමඟ තහවුරු කර ගැනීමට විශ්‍රාමික ලිපිගොනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යවා ඇති බවට ඔබ අවසන් වරට සේවය කළ ආයතනය මගින් එවනු ලැබූ ලිපිය ඔබ වෙත ලැබුණු පසු පහත ලිපි ලේඛණ රැගෙන කාර්යාලය වෙත පැමිණෙන්න.
ග්‍රාම නිලධාරී සහතික කළ ජීව දත්ත තොරතුරු පත්‍රිකාව
ජාතික හැඳුනුම්පත හෝ විශ්‍රාමික හැදුනුම් පත












